Knuckles Range View Land in Hunnasgiriya
💥knuckles mountain range එක සම්පූර්ණයෙන් දර්ශණය වන ආකාරයට මෙම ඉඩම පිහිටා ඇත..
හොටෙල්,කබානා ව්‍යාපෘති වලට මෙන්ම පෞද්ගලික ඉදිකිරීම් වලට ලස්සනම විව් එකක් සොයනා අයට වැදගත් වේ..
💥මෙම ඉඩමට කෙලින්ම දර්ශණය වන ඉදිරිපස කන්දේ සංචාරක හොටෙල් 10 ක් පමණ ඇති අතර වර්ථමානයේ එකදු පර්චස් එකක්වත් මිලදී ගැනීමට නොමැත..
මෙම ඉඩම පිහිටි කන්දේද බොහෝ ඉඩම් හොටෙල් වලට විකිණී ඇති අතර වර්ථමානයේ මිලදී ගැනීමට හැකි මට්ටමේ පවතින්නේ මෙම පර්චස් 50 කොටස් 02 පමණි..
💥මෙම ඉඩමට ඉදිරිපස කන්දේ හොටෙල් වලින් ආරම්භ වෙන hike එක මෙම ඉඩමට ඇති පාරේ උඩට පැමිණ දුම්බානාගල කන්ද දෙසට ගමන් කරයි..
💥පර්චස් 50 කොටස් 03 ක් ඇති අතර දැනටමත් පර්චස් 50 කොටසක් කබානා ව්‍යාපෘතියකට විකිණී ඇත.
Hunnasgiriya-meemure road 13 km
Knuckles
Turn right 4km..
නක්ලස් කදු රේන්ජ් එකම පෙනෙන හොටෙල් 10 ක් එක ලගට පෙනෙන සුපිරිම විව් එකක් සහිත ඉඩමක් විකිණීමට ඇත..
කබානා,කෑම්පින් සයිට් ව්‍යාපෘති වලට වඩාත් සුදුසු වේ..
Shady hills hunnasgiriya ඇතුලු සංචාරක හොටෙල් 10 ක් පමණ පිහිටි කන්දෙන් නොව අනිත් කන්දෙන් ඉහලටම යා යුතුය..
කන්දක 1 km පමණ ඉහලට යා යුතු නිසා ඉඩම බැලීමට පැමිණෙන්නේ නම් පාතම වාහනවල නොව තරමක් උස් වාහනවල පැමිණීම සුදුසු වේ...
පෙනෙන චමත්කාරජනක දර්ශණය ඇස් මවිත කරවන සුලුය..
කබානා,කෑම්පින් සයිට් වලට හොදම විව් එකක් සහිත ඉඩමක් සොයනා කෙනෙකුට වටිනාම අවස්ථාවකි..
ඉඩම පර්චස් 50 කි.
මිල ලක්ශ 35 කි.
(භූමියේ විශේෂිත පිහිටීමක් සහිත හොදම දර්ශණ දිස්වන ඉඩමකි.)
සින්නක්කර ඔප්පු ඇත..
(ඉක්මණින් සිදුවන ගණුදෙනුවකට ඉඩම බලා මිල ගණන් කතා කරගත හැකිය.)
ඉඩම බැලීමට අමතන්න.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Mountain Range View Delthota Land
20.0 perchesAUTH AGENTKandy, Land For SaleRs 105,000 per perch55 daysLand For Sale In Hunnasgiriya
1.0 acresKandy, Land For SaleRs 8,000,000 total price18 daysMountain Range View Land of Sale Delthota
20.0 perchesAUTH AGENTKandy, Land For SaleRs 3,200,000 total price39 daysMountain Range View Land for Sale Delthota
15.0 perchesAUTH AGENTKandy, Land For SaleRs 100,000 per perch26 days