About the role
තනතුර පිලිබදව
පුහුණු/නුපුහුණු කන්ටේනර් රථ සහායකවරැන් කොළඹ වරාය හා ඒ අනුබද්ධව වායුසමීකරණ රථ සදහා සේවය කිරීමට ඉතා ඉක්මනින් අවශ්‍ය කර තිබේ
රථ සහායක තනතුර කලින් කර තිබීම අවශ්‍ය නැත රියදුරැ බලපත්‍ර අවශ්‍යය නැත
ඔබත් වයස 18-45 අතර පසුවන අයකුනම් මේ සදහා අයදුම් කිරීමට අවස්ථාව
වරප්‍රසාද----
* දුර බැහැර සිට සම්බන්ද වන අයට නවාතැන් ආහාර නිළ ඇදුම් නොමිලේ
* වැටුප් 65000-90000 අතර
* සේවය ස්තිර වීම
* රථ සහායක තනතුර අතර රියදුරැ වීමටද අවස්ථාව
* කොළඹ හෝ කොළඹින් දුර ප්රදේශවලටද සේවය සැපයීමට කැමතිනම් අවස්ථාව
සතිපඩි අවශ්‍යය නම් හෝ කැමතිනම් ලබාගත හැකිය වැඩි විස්තර ලබා ගැනීමට හා රැකියාවට අයදුම් කිරීමට
අයදුම් කිරීමට අමතන්න call 0705054692 වට්සැප් හරහා 0767678037