කණ්ඩායම් සාමාජික

Posted by Gamma Pizzakraft Lanka (Pvt) Ltd. MEMBER22 Mar 10:38 amNuwara Eliya, Nuwara Eliya

~ Pizza Hut Sri Lanka - අපට ඔබව අවශ්‍යයි ! ~

### බොරලැස්ගමුව, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ගම්පහ, නුවරඑළිය, ජා-ඇල, වෙන්නප්පුව, වත්තල, වැලිසර, පේරාදෙණිය, කොට්ටාව, රත්නපුර, අතුරුගිරිය, නාවල, මාලඹේ, කඩවත, කොටිකාවත්ත, බම්බලපිටිය, පැලවත්ත, ගල්කිස්ස, මාතර සහ පිළියන්දල ###

# තනතුර : Crew Members
======================

# සුදුසුකම් :

~ වයස 18 - 28 ත් අතර වීම.

# ප්‍රතිලාභ :
~ වැටුප රු. 20,000 - රු. 25,000 ත් අතර
~ මාස 3කට වරක් බෝනස් දීමනා
~ සේවා ගාස්තු (Service Charge)
~ අතිකාල දීමනා (Overtime)
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ තෝරාගත් ශාඛා සඳහා නවාතැන් පහසුකම් (පිරිමි සඳහා පමණී.)
~ ප්‍රවාහන පහසුකම්
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු දින 8, දිනකට පැය 9 1/2.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඔබගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක්, අධ්‍යාපන, සේවා සහතික සහ බැංකු ගිණුමේ පිටපතක්ද රැගෙන සඳුදා සිට බදාදා දක්වා පෙ. ව. 10.00 සිට ප. ව. 02.00 දක්වා පහත ලිපිනයට සම්මුඛ පරීක්‍ෂණ සඳහා පැමිණෙන්න.

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ වැඩි විස්තර දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න.

###### අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' Gamma Pizzakraft Lanka (Pvt) Ltd. ' " Click කරන්න. ######

අංක 55/25, වෝක්ස්හෝල් පටුමග, කොළඹ 02. (ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයේ පිටිපස පාර)
(කොටුවෙන් 138 මහරගම බස් රථයේ නැග නවලෝක හන්දියෙන් බැස කිවූ පාරෙන් (queue road) වොක්ස්වොල් පටුමගෙහි අවසානයට පැමිණෙන්න)


Industry:
Food / Catering
Job type:
Full time
Report this ad

Apply for this job

 Application deadline is over
Last date to apply for this job is over!

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

 Application deadline is over
Visit member's page
Gamma Pizzakraft Lanka (Pvt) Ltd.

Discover Career Opportunities



Share this ad
Promote this ad