Kitchen Helper - Katunayake

Posted by Ritz Carlton Hotel Group MEMBER
1 day

Job location
Gampaha
Company / Employer
Ritz Carlton Hotel Group
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Kitchen Helper
Educational specialization
Others
Salary (per month)
Rs 35,000 - 45,000
Total vacancies
12
Maximum age
45
Gender preference
Male
Application deadline
2019-10-01
Skills
0
Required experience (years)
0

About the role

⇒⇒⇒ අප Ritz Carlton Group හෝටල් සමූහයේ කටුනායක පිහිටි හෝටලය සඳහා පහත ඇබෑර්තුවට
සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර : Kitchen Helper - Katunayake
================================

# අවශ්‍ය සුදුසුකම් ;

➫ # අ.පො.ස(සා /පෙළ) පෙනී සිටිය යුතුය.
➫ වයස අවු, 18 - 45 අතර
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ ආහාර, නවාතැන්, නිළඇඳුම් නොමිලේ.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ ETF/ EPF / Service Charge ඇතුළු දිරි දීමනා රැසක්.
➫ සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

➤➤ඔබත් නිසි සුදුසුකම් ඇති අයෙකු නම් සැප්තැම්බර් මස 30 දිනට පෙර අපගේ මානව සමිපත් අංශය වෙත අමතන්න.