කිරි ගවයන් 3 ක් සහ වැස්සි පැටවුන් (අවුරුදු 2 ක් වයස ) 2 ක්
වර්ගය = ප්රිශියන්
කිරි ප්රමාණය = දිනකට 10-15 අතර
තනි තනිව හෝ සියලු දෙනාම හැකි ඉක්මනින් විකුණනු ලැබේ.