කේෂ වර්ධනී හෙයා ඔයිල් 100ml
කොන්ඩේ යන එක නවත්වගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට ඔබත් හිමිකම් කියන්න. මෙන්න ඒ සදහා නොවරදින විසඳුම.
කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර්.
කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ
HERB LINE කේශ වර්ධනී තෛලය මගින්
ඔබගේ හිස කෙස්
● ගැලවීයාම වලකයි.
● ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
● හිස කැක්කුම නවතාලයි.
● හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
● කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
(පීනසය ඇත්නම් රාත්රි කාලයේදී භාවිතා නොකරන්න.)