කඩවත නගරය අවටින් රු. ලක්ෂ 120 කට ආසන්න මුදලකට නිවසක් අවශ්‍යයි
ගණේමුල්ල නගරය අවටින් රු. ලක්ෂ 120 කට ආසන්න මුදලකට නිවසක් අවශ්‍යයි. බැලුම්මහර, ඉඹුල්ගොඩ, මිරිස්වත්ත, ඔරැතොට අවට විශේෂයි. අයිතිකරුවන් පමණක් අමතන්න.
පහත අවශ්‍යයතාවයන් සපුරාලිය යුතුයි.
- දේපළ දක්වා අඩි 15 ක අවම පිවිසුම් මාර්ගය
- කාමර 3 ක් අවම වශයෙන්
- ඉඩම පර්චස් 10 කට වැඩි
- නිරවුල් ඔප්පු විය යුතුයි
පහත අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඊ මේල් මගින් ඔබගේ දේපලෙහි විස්තර හා ඡායාරූප අපවෙත එවීම අපට වඩාත් පහසුය. ඔබට ඊ-මේල් පහසුකම් නොමැතිනම් පමනත් Whatsapp මගින් එවන්න
Want To Buy Complete House, Kadawatha
The Following Requirements Should Be Fulfilled.
- Minimum Access To 15 Feet Of Property
- Minimum 3 Rooms
- 10 Perches Of Land
- Must Be Clear Deeds
Send Details And Photos.