Rs 2,500
Service type:
Party Supplies / Rentals
Description
කැරොකි ස්පීකර් 1+මයික් + cable set දවසටම රු 2500/-යි
අවශ්‍යනම් කැරොකි ට්‍රැක්ස් ද ලබා දිය හැක
USB/ PEN/ BLUETOOTH/ LAPTOP- PHONE IN
මේ උත්සව සමයේ විශේෂ වට්ටම් සහිතව අපගේ සේවාවන් ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස්කර දීමට අප සූදානම් !
ගුණත්වයෙන් ඉහල අධි තාක්ෂණික නවීන උපකරණ සමග ඔබේ නිවසේ සංවිධානය කරන්නාවූ
ප්‍රිය සම්භාෂණය හෝ පවුලේ සාමාජිකයි සහභාගි වන්නාවූ ප්‍රිය සම්භාෂණය , හිතවතුන්ගේ විශේෂිත උත්සව අවස්ථාවන් හීදී ඔබේම
හඩින් හෝ පවූලේ සාමාජිකයින්ගේ හඩින් ගීත ගායනයේ යෙදී ඔබේ පෙම්වතිය, පෙම්වතා ,බිරිද ,ස්වාමියා , දූ පුතුන් ,දෙමාපියන් හෝ හිතවතුන් පුදුමයටත්, සතුටටත් පත්කරන්න ,
SOUNDS අපි දෙන්නම් අරන් ගිහින් වැඩේ කරන් ගෙනත් දෙන්න දවසටම 2500/-යි
. ඔබට අවශ්‍ය සේවාව පිලිබද ඕනෑම අවස්ථාවක
මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටුකරගත හැක...
DINUJA SOUNDS WATTALA