කැමරාග්‍රැෆි පාඨමාලාව | Cameragraphy Course

For sale by Fotostar MEMBER12 Aug 4:00 pmKiribathgoda, Gampaha

Rs 25,000

Negotiable


කැමරාග්‍රැෆි පාඨමාලාව | Cameragraphy Course

*ඉක්මනින් කැමරාග්‍රැෆි ඉගෙන ගන්න
*සතියේ පාඨමාලාව හා මාස තුනේ පාඨමාලාව
*ක්ෂේත්‍රයේ පිළිගත් වටිනා සහතිකයක්
*ගතානුගතික, සම්ප්‍රදායික ‘ඡායාරූප පාඨමාලාව’ පරයමින් ඉදිරියට ගිය ප්‍රැක්ටිකල් කෝස් එකක්

ශ්‍රී ලංකාවේ අංක එකේ ෆොටෝගුරු ලලිත අභයසුන්දර මෙහෙයවන, ශ්‍රී ලංකාවේ එකම කැමරාග්‍රැෆි පාඨමාලාව වන ‘ෆොටෝස්ටාර් කැමරාග්‍රැෆි පාඨමාලාවට’ ඔබත් අදම එන්න.

01. ෆොටෝස්ටාර් කෝස් එකේ ප්‍රැක්ටිකල් කෙරෙන හැටි වීඩියෝ මගින් බලන්න හා තව තව දේවල් ඉගෙන ගන්න යූටියුබ් එකට යන්න. https://www.youtube.com/c/fotostarlk ලින්ක් එකට ගිහිල්ලා වීඩියෝ බලලා, ෆොටෝස්ටාර් චැනල් එක නොමිලේ ස්බ්ස්ක්රයිබ් කරන්න.

02. අපේ කෝස් එක ගැන විස්තර දැනගන්න හා තව තව දේවල් ඉගෙන ගන්න ෆොටෝස්ටාර් ෆේස් බුක් පේජ් එකට යන්න. https://www.facebook.com/fotostar.lk/ ලින්ක් එකට ගිහිල්ලා පෝස්ට් බලලා, ෆොටෝස්ටාර් පේජ් එක ලයික් කරන්න. විස්තර දැනගන්න මැසෙන්ජර් මගින් ඔබේ ෆෝන් නම්බර් එක එවන්න.

03. ෆොටෝස්ටාර් පාඨමාලා ගැන විස්තර දැන ගැනීමට ඔබේ නම පහත කන්ටැක්ට් නම්බර් හි ඇති නම්බර් එකට දැන්මම එස්එම්එස් කරන්න. එහෙම නැත්නම් කෙලින්ම කෝල් කරන්න.

Report this ad

Contact

  • 0771177113

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Fotostar

No 1 Photography Academy in Sri Lanka



Share this ad
Promote this ad

More ads from Fotostar