කාබනික TJC අඹ වගාව සදහා පැළ

For sale by Green Agro Farm-Kandy MEMBER11 Sep 2:32 pmColombo 1, Colombo

Rs 550


ඉහළ ප්‍රනීත රසයකින් මෙන්ම ඉහළ ගුණාත්මක තත්වයක්ද යුක්ත වන පළතුරක් වන TJC අඹ, පළතුරු අතර රජු වශයෙන් හැදින්වේ.

 ලංකාවේ කුරුණෑගල,අනුරාධපුරය, හම්බන්තොට,පුත්තලම, මොණරාගල, යාපනය, මාතලේ වැනි දිස්ත්‍රික්ක වල ප්‍රධාන වශයෙන් TJC අඹ වගාව සිදු කරනු ලබන අතර අනෙකුත් ප්‍රදේශ වලත් පළතුරක් ලෙස මෙය වග කරනු ලබයි.

 මෙරටින් අපනයනය කරනු ලබන පළතුරු අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබන පළතුරක් වන මෙය සදහා අඩු නොවන දේශීය හා විදේශීය ඉල්ලුමක් පවතී.

 දේශීය වශයෙන් ද ඉහළ අදායමක් උපාය ගත හැකි මෙම පළතුර අපනයනය කිරීම මගින් ද විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපාය ගත හැක.

 TJC අඹ පැළ සිටුවා වසර 2 මස 06 කින් පමණ එහි පළමු අස්වැන්න ලබා ගත හැකි අතර වසර 25ක් පමණ එමගින් ප්‍රතිලාභ ලැබිය හැක.

දිගුකාලින ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි අඹ වගාව සදහා අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
• කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත් උසස් තත්ත්වයේ ප්‍රභේදනයන්ගේ පැළ
• වගාව සදහා අවශ්‍ය සියළුම කාබනික පොහොර නිෂ්පාදනය
• වගාව සදහා අවශ්‍ය සියළුම උපදේශන සේවාවන්
• පැළ සදහා ග්‍රීන් ඇග්රෝ ආයතනය මගින් වගකීමක් දරණු ලැබේ
• ඔබගේ කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ
• කාබනික පළතුරු වගාව සදහා වන පාංශු පරික්ෂාව.
• වගාව සදහා වන ශුද්‍ර ජල සම්පාදන පද්ධති නිර්මාණය
• වගාව සදහා අවශ්‍ය කම්කරු හා යාන්ත්‍රික සේවාවන්
• සියළුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික සේවාවන් හා අනෙකුත් මෙවලම් සියල්ල අපගේ කෘෂිකාර්මික ආයතනයේ නිර්දේශය මත පමණක් සිදු කෙරේ.

ඔබත් නොපමාව එක් වන්න අපත් සමග .. කාබනික වගාවෙන් හෙට ලොව ජය ගන්න.

වැඩි දුර තොරතුරු සදහා සහ ව්‍යාපෘති සදහා අප හා එක වීමට අප හා දුරකතනයෙන් එක් වන්න .
( සතියේ උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාලිය වේලාවන් හීදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන්න.)

පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට - www.greenagrofarm.lk

( සැ.යු. අපගේ වෙළද නාමය භාවිත කරන වංචනික ව්‍යාපාර ඇති බැවින් විමසිලිමත් වන්න.මහනුවර හැර වෙනත් ප්‍රදේශයන් හී අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත.)

Report this ad

Contact

  • 0813811130
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



Share this ad
Promote this ad