Johnbean Wheel Balancer 1016 Mm

For sale by Harischandra Tool City MEMBER 8 Oct 4:57 pmAthurugiriya, Colombo

Rs 345,000


JOHNBEAN WHEEL BALANCER 1016 mm (brand new)
MADE IN ITALY
MODEL: B9600
TWO YEARS WARRANTY
PRICE Rs. 345,000/=(with island wide delivery, fixing charge & with on the spot operation training)

19" MONITOR WITH GRAPHIC INTERFACE
MEASURING SPEED 200 rpm
MEASURING TIME 6 - 10 seconds

RIM WIDTH (DYNAMIC) 1" - 16" (3" - 16")
MAXIMUM WHEEL DIAMETER 500 mm (400 mm WITH WHEEL GUARD)

RIM DIAMETER 12" - 22"
MAXIMUM WHEEL DIAMETER 1016 mm (880 mm WITH WHEEL GUARD)

MAXIMUM WHEEL WEIGHT 65 kg
220 - 240 V

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ජෝන්බීන් ටයර් බැලන්ස් කිරීමේ උපකරණය
ඉතාලියේ නිශ්පාදිතයි
අවුරුදු දෙකක වගකීමක් සහිතයි
මිල රු. 345,000/=(දිවයින පුරා බෙදා හැරීම, සවිකිරීම සමග සහ එවෙලේම මෙම උපකරණය පිලිබද පුහුණුවක් ලබා දේ)

අගල් 19ක මොනිටරයක් // ග්‍රැපික් අතුරු මුහුණතක් සමග
මිනුම් වේගය මිනිත්තුවට වට 200
මිනුම් කාලය තත්පර 6 සිට 10 දක්වා

රිම් පළල අගල් 1 සිට 16 දක්වා // වේගවත් අගල් 3 සිට 16 දක්වා
උපරිම රෝද විශ්කම්භය මි.මි. 500 (මි.මි. 400 රෝද ආවරණය සමග)

රිම් පළල අගල් 12 සිට 22 දක්වා
උපරිම රෝද විශ්කම්භය මි.මි. 1016 (මි.මි. 880 රෝද ආවරණය සමග)

රෝදයේ උපරිම බර කිලෝගෑම් 65
වෝල්ට් 220 - 240

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0759152115
  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City