පියන් 4 ජනෙල් 2 යි (උස අඩි6, පළල 6.10යි. / පියන් 3 ජනෙල් 2යි (උස අඩි 4.6, 3.8 පළල 6,5.6යි. /පියන් 2 ජනෙල් 1යි(උස අඩි 3.10 පළල 3.5යි) සියලුම ජනෙල් 5ක් සමග පියන් හා ග්රිල් සරනෙරු ලොක් සහිතව ඇත . අමතා මිල ගනන් කතා කර ගන්න.