පියන් 4 ජනෙල් 2 යි - උස අඩි 6 , පළල 6.10 යි. / පියන් 3 ජනෙල් 2යි - උස අඩි 4.6, 3.8 පළල 6,5.6 යි. / පියන් 2 ජනෙල් 1යි- උස අඩි 3.10 පළල 3.5 යි. සියලුම ජනෙල් 5 ක් සමග පියන් හා ග්රිල් සරනෙරු ලොක් සහිතව ඇත. අමතා මිල ගනන් කතා කරගන්න.