Japan Planer & Thicknesser Machine.
- Imported from Japan.
- Not used in Sri Lanka.
- Planning width - 10"
- Thicknessing width - 18"
- Thicknessing height - 8"
- Motor Power - 5.5HP 3 phase
- 12 Months Warranty.
Price : 575,000/-
වැඩි විස්තර සදහා අමතන්න.
දිල්කි එන්ටර්ප්‍රයිසස්, මාකොල
0
⚠️දිල්කි එන්ටර්ප්‍රයිසස් හි අනිකුත් සේවාවන්⚠️
🔺සියලුම වර්ගයේ වඩු කාර්මික යන්ත්‍ර ආනයනය හා විකිණීම.
🔺සියලුම වඩු කාර්මික යන්ත්‍ර පළපුරුදු කාර්මිකයන් විසින් අලුත්වැඩියාව.
🔺සියලුම වර්ගයේ වඩු කාර්මික යන්ත්‍ර වල අමතර කොටස් විකිණීම.
🔺උසස් ප්‍රමිතියේ තල වර්ග, කටර් වර්ග හා කියත් වර්ග විකිණීම.
🔺සියලුම වර්ගයේ තල වර්ග, කටර් වර්ග හා කියත් වර්ග මුවහත් කිරීම.
🔺ඔබගේ කාර්යට අවශ්‍ය යන්ත්‍ර නිර්මාණය හෝ ආනයනය කර දීම.
☎️දැන්ම අමතන්න....
දිල්කි එන්ටර්ප්‍රයිසස්,
මාකොල.