ඉතාම උසස් ප්‍රමිතියේ බිම් ඇතුරුම් ගල් විකිණීම සහ ඇල්ලීම
විවිධ මාදිලියෙන් යුතු ප්‍රමිතියෙන් ඉහල බිම් ඇතුරුම් ගල් (Interlock) වගකීමක් සහිතව අලෙවිය සහ ඇල්ලීම
දිවයිනේ ප්‍රමුක පෙලේ ආයනතනයක් වන අප විසින් , ඔබගේ නිවසට / වෙළද ආයතනයට / ඇගලුම් ආයතනයට / කර්මන්ත ශාලවට
අවශ්‍ය අලංකාරවත් පෙනුමක් සදහා වගකිමක් සහිතව ලංකාවේ හොදම මිල ගනන් යටතේ උදයාන අලංකරනය කරවා ගත හැක.
රු.330.00 සිට ( 1 Sqf සියලුම අමුද්‍රව්‍ය යොදා අල්ලා දීම )
රු.37.00 සිට ( Interlock ගල් පමණක් විකිණීම )
* GARDEN MAINTENANCE
* ඉන්ටර්ලොක් ඇල්ලීම සහ විකිනිම ( උසස් ප්‍රමිතියේ නිශ්පාදන භාවිතය)
* බිම් සැකසීම සහ තණපිඩලි ඇල්ලීම.
* මල් පාත්ති සකස් කිරීම
* ගෙවතු නඩත්තු සේවා උදයාන නඩත්තුව හා තණකොළ නඩත්තුව
සහ සියලුම උද්‍යාන අලංකරණ සේවාවන්
ඇයි ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ?
* අප විසින් නිශ්පාදිත ඉහල ප්රමියතියේ අමු අද්‍රව්‍ය භාවිතය,
* අවම මිල ගනන් පැවතීම,
* කාර්යක්ශම සේවක මණ්ඩලය,
* සුහඳශීලී සහ පලපුරුදු සේවය,
* දිවයින පුරා කඩිනම් ප්‍රවාහනය සහ සේවය .
* වසරක පූර්න වගකීමක් සහිත වීම.
අපව අමතන්න අලංකාරවත් ගෙබිමක් සදහා සියලුම උද්‍යාන අලංකරණ සේවාවන් එකම වහලක් යටින් .....