Interlock paving blocks-බිම් ඇතුරුම් ගල් විකිණිම සහ ඇල්ලීම....

For sale by Sudesh Madhusanka Kumara 17 Feb 12:05 amGampaha, Gampaha

Rs 16

Negotiable


උසස්ම තත්වයේ ඉන්ටලොක් ගල් විකිණීම සහ ඇතිරීම.. ඔබට අවශ්‍ය පරිදි ඔබේ ගෙවත්ත අලංකාර කරගන්න. අඩු මුදලට උසස්ම තත්වයේ සේවයක් සැපයීමෙන් ඔබව තෘප්තිමත් කිරීම අපගේ අරමුණයි... ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ඉන්ටලොක් ගල් සෑදීම සහ බිම ඇතිරීම සිදු කරයි..

වැස්සට දිය නොවන,වැඩි බරක් දරන්න පුළුවන්,දවසට දෙකට අව්වට වර්ණය වෙනස් නොවන,වර්ණ ස්ථරය ගැලවී නොයන උසස්ම තත්වයේ ඉන්ටලොක් ගල් විකිණීම සහ ඇතිරීම..

කැටයක මිල ද රුපියල් 16 සිට ඉහළට..

****වගකීමක් ද සහිතයි(කොන්දේසි සහිතයි)****


Condition:
New
Report this ad

Contact

  • 0778308314
  • 0712995509

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads