Intel Core i5 11400F
Brand new තියෙන්නෙ.
බලල ගන්න පුලුවන්.
එක පාරක්වත් board එකකට දාල නෑ.
ඒක අන්තිම photo එකේ බලන්න. Pin හිටපු පාරක්වත් නෑ.
මේක F එකක් නිසා Onboard graphics නෑ. ඒ කියන්නෙ ඔයාට අනිවාරෙන් graphic card එකක් තියෙන්න ඕනි මේ use කරන්න.
ගාන අඩු කරන්න පුලුවන්....