Ingco Heavy Duty Industrial Air Pneumatic Impact Wrench 3/4"

For sale by Harischandra Tool City MEMBER21 Sep 3:54 pmAthurugiriya, Colombo

Rs 28,500

Negotiable


INGCO HEAVY DUTY INDUSTRIAL AIR PNEUMATIC IMPACT WRENCH 3/4" (brand new)
MODEL: AIW341301
SIX MONTHS WARRANTY
PRICE LKR 28,500/=(negotiable)

- No-load speed: 7000 rpm
- Maximum torque: 1355Nm
- Gas consumption: 269 liters / min
- Air pressure: 6.2 bar
- Hammer type: Double hammer
- Gas connector: 3/8 "
- Air duct: 1/2"
- Total machine length: 208mm
- Machine weight: 3kg

SUITABLE IMPACT SOCKETS, COMPRESSORS & VARIOUS TYPE OF IMPACT WRENCH MODELS AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ඉන්කෝ ඉම්පැක්ට් රින්ච්
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 28,500/=(මිල ගණන් කතා කරගත හැක)

උපරිම වේගය මිනිත්තුවට වට 7000
උපරිම කැරැකැවුම් බලය නිවුටන් මීටර් 1355
වායු භාවිතය මිනිත්තුවට ලීටර් 269
වායු පීඩනය බාර් 6.2
ද්විත්ව හැමර් සහිතයි
උපකරණයේ දිග මි.මි. 208
බර කිලොග්‍රෑම් 3

සුදුසු සොකට්ස්, කම්ප්‍රෙශර් සහ විවිද මිල ගණන් යටතේ විවිද ඉම්පැක්ට් රින්ච් මාදිලි විකිණීමට ඇත

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0773152115
  • 0759152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City