Ingco Ac Industrial Digital Clamp Meter 600 A

For sale by Harischandra Tool City MEMBER20 Oct 2:04 pmAthurugiriya, Colombo

Rs 5,300

Negotiable


INGCO AC INDUSTRIAL DIGITAL CLAMP METER 600A (brand new)
DCM6002
PRICE Rs. 5,300/=(negotiable)

6000 Counts
Data Hold
AC Current:10mA~400A/�(2.5% +5)
400A~600A�(3%+5)
AC Voltage:1.0~600V�(0.8% +5)
DC Voltage:0~600V�(0.5% +3)
Resistance:0~6k��(0.8% +3)

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ඉන්කෝ ඩිජිටල් ක්ලෑම්ප් මීටරය
මිල රු. 5,300/=(මිල ගණන් කතා කරගත හැක)

දත්ත මතක තබා ගනී
ප්‍රත්‍යාවර්ත ධාරාව මිලි ඇම්පියර් 10 සිට ඇම්පියර් 400 දක්වා (2.5%+5) // ඇම්පියර් 400 සිට 600 දක්වා (3%+5)
ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ට් 1 සිට 600 දක්වා (0.8%+5)
සරළ ධාරා වෝල්ට් 0 සිට 600 දක්වා(0.5%+3)
ප්‍රතිරෝධය 0 - 6000 ඕම් (0.8%+3)

විව්ද මිල ගැණන් යටතේ විව්ද මාදිලි විකිණීමට තිබේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0759152115
  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City