Ingco AC Industrial Digital Clamp Meter 1000A

For sale by Harischandra Tool City MEMBER 3 Sep 3:44 pmAthurugiriya, Colombo

Rs 8,450

Negotiable


Ingco Ac Industrial Digital Clamp Meter 1000A (brand new)
MODEL: DCM10001
PRICE LKR 8,450/=(negotiable)

6000 Counts
AC Current: 60A/600A/1000A±(2.0% +6)
AC Voltage: 60mV/600mV/6V/60V/600V±(0.8%+3), 750V±(1% +4)
DC Voltage: 60mV/600mV/6V/60V/600V±(0.7%+3) 1000V±(0.8% +2)
Resistance: 600O/6kO/60kO/600kO/6MO±(0.8%+3) 60MO±(1.2% +3)
Capacitance: 10nF/100nF/1000nF/10?F/100?F/1000 ?F/10mF/100mF±(4.0% +5)
Frequency: 0~ 10KHz ±(1.5% +5)
Data Hold
Display Backlight
FlashLight

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ඉන්කෝ ඩිජිටල් ක්ලෑම්ප් මීටරය
මිල රු. 8,450/=(මිල ගණන් කතා කරගත හැක)

දත්ත මතක තබා ගනී
ප්‍රත්‍යාවර්ත ධාරාව මිලි ඇම්පියර් 60 සිට ඇම්පියර් 1000 දක්වා±(2.0%+56 //
ප්‍රත්‍යාවර්ත ධාරා මිලි වෝල්ට් 60 සිට වෝල්ට් 600 දක්වා±(0.8%+5) // වෝල්ට් 600 සිට 750 දක්වා±(1%+4)
සරළ ධාරා මිලි වෝල්ට් 60 සිට වෝල්ට් 600 දක්වා±(0.7%+3) // වෝල්ට් 600 සිට වෝල්ට් 1000 දක්වා±(0.8% +2)
ප්‍රතිරෝධය 0 - 6000,000 ඕම් දක්වා (0.8%+3) 6000,0000 සිට ඕව් 60,000.000 දක්වා ±(1.2% +3)
ධාරිතාව නැනෝ ෆැරටඩ් 10 සිට මයික්‍රෝ ෆැරඩ් 100 දක්වා±(4.0% +5)
සංඛ්‍යාතය කිලෝ හර්ට්ස් 10 දක්වා±(1.5% +5)

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0759152115
  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City