Infinix hot 60i 6Gb ram and storage 128Gb
Full set box
Warranty available 2026/10/26
හොදටම තිනවා හොදට බලලා ගන්න
තව වගකිම් කාලය 2026/10/26 වෙනකම් තීනවා
සිරිමක්වත් නෑ.ෆුල් බොක්ස් එකම දෙනවා
ගන්නවනම් whatsapp මැසේජ් දාන්න