ඉහල ප්‍රතිලාභ සදහා කාබනික වගාව

For sale by Green Agro Farm-Kandy MEMBER11 Mar 12:21 pmKandy, Kandy

Rs 200

ඉහල ප්‍රතිලාභ සදහා කාබනික වගාවට ඔබත් අදම යොමුවන්න.....
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර පුද්.සමාගම

ඔබගේ වගා බිමෙන් සාර්ථක හා ඉහළ අස්වනු ලබා ගැනීමට අපගේ කාබනික වගා ව්‍යාපෘති සමගින් සම්බන්ද වන්න. ඔබට වගාවට අවශ්‍ය සියළුම කෘෂි උපදේශණ සේවාවන් සමගින් කාබනික පොහොර හා උසස් ප්‍රබේදයන්ගේ පැල අප වෙතින් ලබා ගත හැක.

ඔබගේ කෘෂි වගා බිම කාබනික වගාවක් ලෙස වගාවට යොදා ගනිමින් පරිසර හිතකාමී ලෙස සරු අදායමක් ලබාගන්න , ඔබත් අදම ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්ගලික සමාගමත් සමග එක්වන්න.
*ඔබට අවශ්‍ය සියළුම කෘෂි කාර්මික උපදෙස්
*කාබනික පළතුරු පැල වර්ග
*උසස් තත්වයේ කාබනික පොහොර වර්ග
*පාංශු පරීක්ෂණ සේවාවන්
*කම්කරු සේවාවන්
*නල ළිං සහ කෘෂිකාර්මික ජල සම්පාදන පද්ධති නිර්මාණය

ඇතුළු සියලුම කෘෂිකාර්මික සේවාවන් පහසුවෙන් ලබාගන්න.
ගැටළුවකින් තොරව ඔබගේ කාබනික අස්වැන්න හොද මිළකට අලෙවී කරගන්න ග්‍රීන් ඇග්‍රෝ ෆාම් ආයතනය මගින් අවස්ථාව ද සලසා දී තිබේ.

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka
වෙබ් පිටුව - www.greenagrofarmlanka.com

(සැ.යු -මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදෙශ්යන් හි අපගේ කාර්යාල,තවාන් හෝ නියෝජිතයන් නොමැත)
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර පුද්. සමාගම
කුණ්ඩසාලේ -මහනුවර


Report this ad

Contact

  • 0813811130
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



Share this ad
Promote this ad