IELTS or English Course

For sale by Cambridge College 22 Jan 5:42 pmKandy, Kandy

Rs 19,800

KANDY CAMBRIDGE COLLEGE 42/9, Sangaraja Mawatha (Near the Passport Office),
Kandy.

Web: www.kandycambridge.lk

දින 30 නේවාසික පාඨමාලාව

# කුඩා වැඩිහිටි වයස් භේදයෙන් තොරව රැකියා අපේක්ෂකයින් , විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විදෙස් ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට මෙම පාඨමාලාව පැවැත්වේ.˛
# මෙම පාඨමාලාව සඳහා A B C සිට X Y Z දක්වා ලිවීමේ හැකියාව පමණක් ප්‍රමාණවත්වේ.
# මෙම පාඨමාලාව වැඩ කටයුතු සිදු කරන්නේ නිවැරදි කාල සටහනකට අනුවය.
# ඉංග්‍රීසි භාෂාව සරලව ප්‍රායෝගිකව ජීවිතයට යොදාගන්නා ආකාරය මෙන්ම නායකත්ව පුහුණුව / පෞරුෂත්ව වර්ධන වැඩසටහන් හැඳි ගෑරුප්පු භාවිතය හා සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන ආකාරය මෙන්ම විදේශිකයන් සමඟ කතා පුහුණුව පාඨමාලාව තුල අන්තර්ගතවේ. ගැහැණු ළමුන් මෙන්ම පිරිමි ළමුන් සඳහා නේවාසිකාගාරවල ප්‍රධාන ගුරුවරුන් හා නේවාසික පාලිකාවන් ඇතුළු සියළු දෙනා ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන අතර ළමුන්ට අවශ්‍ය පහසුකම් සපයනු ලැබේ.
• ඇතුළත් වන දවසේ දී එකවර මුලු මුදල ගෙවන්නේ නම් රු. 45000
• පළමු සතිය තුළ කිසිදු මුදලක් නොගෙවා ඔබ පාඨමාලාව ගැන සෑහීමකට පත් වන්නේ නම් එම සතිය අවසානයේ සම්පූර්ණ ගාස්තුව එකවර ගෙවන්නේ නම් රු. 49000.
• සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 54000
• වාරික වශයෙන් ගෙවන්නේ නම් පළමු සතිය අවසානයේ රු. 30000 ක මුදලක් ගෙවා දෙවන සතිය අවසානයේ දී රු. 24000ක මුදලක් ගෙවිය හැක.

දින 35 IELTS නේවාසික පාඨමාලාව

# ඔබත් ඔබේ උසස් අධ්‍යාපනය හෝ රැකියාව වෙනත් රටක සිදු කිරීමට සිහින දකින්නෙක් නම් එන්න අපි සමඟ එකතු වන්න.
# ඉංග්‍රීසි භාෂාවේ මූලික පුහුණුවත් සමඟ IELTS විභාගය සඳහා සම්පූර්ණ පුහුණුවක් මෙම පාඨමාලාව තුල අන්තර්ගත වන අතර ඔබ IELTS විභාගය පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුවෙක් නම් මෙය ඔබට අනගි අවස්ථාවක් වේ.ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික පුහුණුව මෙන්ම IELTS Reading,Writing,Listening,Speaking යන සියළු කුසලතා ආරම්භයේ සිට පිළිගත් දේශීය/ විදේශීය ගුරුමණ්ඩලයක් විසින් නිවැරදිව ඔබට ලබා ගත හැක.
# ඔබ ඕස්ට්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට බලාපොරොත්තු වෙනවානම් ඔබට සම්පූර්ණ මග පෙන්වීම හා ඒ සඳහා අවශ්‍ය සේවාවන් අප ආයතන තුලින් සපයනු ලැබේ.
• ඇතුළත් වන දවසේ දී එකවර සම්පූර්ණ මුදල ගෙවන්නේ නම් රු. 58000
• සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 68000
• වාරික වශයෙන් ගෙවන්නේ නම් රු. 40000 ක මුදලක් ගෙවා පාඨමාලාව ආරම්භ කළ හැකි අතර දෙවන සතියේ දී ඉතිරි රු. 28000 ක මුදල ගෙවිය හැක.

ද්විමාසික IELTS නේවාසික පාඨමාලාව

# මෙම පාඨමාලාව උදෑසන 08.00 සිට 04.00 දක්වා සතියේ දින 05 ම සති 08 ක කාලයක් පැවැත් වේ.
# ඉංග්‍රීසි භාෂාවේ මූලික පුහුණුවත් සමඟ IELTS විභාගය සඳහා සම්පූර්ණ පුහුණුවක්
# මෙම පාඨමාලාව තුල ඉංග්‍රීසි භාෂාවේ මූලික පුහුණුවත් සමඟ IELTS විභාගය සඳහා සම්පූර්ණ පුහුණුවක් මෙම පාඨමාලාව තුල අන්තර්ගත වේ.
• ඇතුළත් වන දවසේ දී එකවර මුළු මුදල ගෙවන්නේ නම් රු. 45000/=
• සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 55000/=
• වාරික වශයෙන් ගෙවන්නේ නම් ඇතුළත් වන දවසේ දී රු. 30000/= ක මුදලක් ගෙවා දෙවන සතිය අවසානයේ දී රු. 25000/=ක මුදලක් ගෙවිය හැක.

ද්විමාසික ඉංග්‍රීසි පාඨමාලාව

# මෙම පාඨමාලාව උදෑසන 08.00 සිට 04.00 දක්වා සතියේ දින 05 ම සති 08 ක කාලයක් පැවැත් වේ.
# මුල සිටම ඉංග්‍රීසි භාෂාව සරලව කතා කිරීමට, ලිවීමට, කියවීමට හා ඇහුම්කන් දීමට හුරු කිරීම සහ විශේෂ ප්‍රායෝගික වැඩසටහන් සාර්ථකව ඉංග්‍රීසි කතා කිරීමට හැකිවන ලෙස මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත.
# මෙහිදී පළමු සති 06 ක කාලය තුල ඉංග්‍රීසි ව්‍යාකරණ සහ ඉංග්‍රීසි කතා කිරීමේ ප්‍රායෝගික පුහුණුව මුල සිට අග දක්වා ලබාදෙන අතර ඉංග්‍රීසියෙන් කතා පැවැත්වීම, දෙබස් ඉදිරිපත් කිරීම, ඇහුම්කන් දීමේ අභ්‍යාස වචන මාලාව පුළුල් කිරීම ආදී විවිධ අභියෝග සඳහා සිසුවාව පුහුණු කරනු ලැබේ.
# අවසාන සති 02 ක කාලය තුල උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා පූර්ණ ඉංග්‍රීසි කථා පුහුණුවක් ලබා දෙන අතර ඉංග්‍රීසි නාට්‍ය වල නිරත වීම, ඉදිරිපත් කිරීම, ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාද විවාද වල නිරත වීම ආදී ක්‍රියාකාරකම් මඟින් සිසුවාගේ ඉංග්‍රීසි දැනුම චතුර මට්ටමට ගෙන එනු ලැබේ.
• ඇතුළත් වන දවසේ දී එකවර මුලු මුදල ගෙවන්නේ නම් රු. 19800
• සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 24000
• වාරික වශයෙන් ගෙවන්නේ නම් රු. 12000 ක මුදලක් ගෙවා පාඨමාලාව ආරම්භ කළ හැකි අතර සති 2 ක් ඇතුළත ඉතිරි රු. 12000 ක මුදල ගෙවිය හැක.

කාර්යබහුල ඔබ සඳහා වූ සති අන්ත 3 Month මූලික ඉංග්‍රීසි පාඨමාලාව

# මාස 03 ක කාලයක් ඉරිදා හෝ සෙනසුරාදා දින වල උදේ 08.00 සිට සවස 04.00 දක්වා පවත්වන මෙම පාඨමාලාව තුලින් මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ භාවිතය ඉංග්‍රීසි කථනය , ලිවීම , ඇහුම්කන් දීම සහ කියවීම පිළිබඳව පූර්ණ අවබෝධය ලබාදෙනු ලැබේ.
# සරලව මුල සිටම සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද මෙහිදී පුහුණු කරනු ලැබේ.
# ඔබේ රැකියා ස්ථානය තුල ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව හැසිරවීම හා ඒ සඳහා අවශ්‍ය වාක් මාලාව (Business Vocabulary) ඔබට සරලව පුහුණු කෙරේ.


Report this ad

Contact

  • 0777669974

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads