House Construction Service
🙏🙏ආයුබෝවන....!
අලුතින් ගෙයක් හාදාගන්න...
ඔයාගෙ ව්‍යාපාරික ගොඩනැගිල්ල හදාගන්න..
මේ තමයි හොදම තැන...
COMMERCIAL PROPERTY
& Construction Limited
🏘️ගෙයක් හදන්න සල්ලි ගොඩක් ඕනෙ නැහැ...
මූලික අඩිතාලම ඔබ තියන්න.
අවශ්‍ය ක්‍රමවේදය අපි දෙන්නම්..👷♂️👷♂️
🏃♀️🏃♂️ඒවගේම..ඔයාගෙ කාලය නිකරුණේ ගෙවාගෙන රැකියාවෙ නිවාඩු දාගෙන දැන් දුවගෙන දැන් කාර්යාල වලට එන්න ඕනි නැහැ..
ඔබට අවශ්‍ය සෑම කටයුත්තකදීම අපි එනවා ඔයා ඉන්න තැනටම..👨💼👨💼
ලංකාවේ ප්‍රථම වතාවට අපි තමයි මේ ජංගම කාර්යාල සේවය අපගේ සේවා දායකයින් හට ලබා දෙන්නේ..
☝️☝️ඔබ කොමෝෂල් දේපළ ආයතනය ඔබගේ ඉදිකිරීම් සදහා තෝරාගත යුත්තේ ඇයි.?
⭕ දිවයිනේ ඕනෑම ස්ථානයක පිහිටි ඔබගේ ඉඩමේ නිවාස හෝ ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකිරීම.
⭕ ඔබ ගෙවන මුදලට අපගෙන් පූර්ණ රාජ්‍ය ආරක්ෂාව
⭕ ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඉදිකිරීම් ආයතන අතර අවම මිල ගණන්.
⭕ ඉතා පැහැදිලි හා අවම ලියකියවිලි.
⭕ නිවැරදි ඉදිකිරීම් හා ආරක්ෂක ක්‍රමවේද.
⭕ දක්ෂ වාස්තු විද්‍යාවේදීන්ගේ මග පෙන්වීම.
⭕ ක්ෂේත්රයේ දක්ෂ ඉන්ජිනේරුවරුන්ගේ හා ඉදිකිරීම් පරීක්ෂක වරුන්ගේ අධීක්ෂණය.
⭕ වසර 10ට වඩා වැඩි පළපුරුදු පෙදරේරු කාර්මිකයන්ගේ සහබාගීත්වය.
⭕ උසස්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පමණක්ම භාවිතය.
⭕ වසර (30)ක් දාක්වා ලබාදෙන පූර්ණ වගකීම.
👨💼☝️☑️ ඒවගේම තමයි මෙහි ඉතාම වැදගත් කාරණය නම්....
☑️ ඔබගේ ඉදිකිරීම් සදහා වැයවන මුදල මාසික වාරික වශයෙන් ගෙවාගෙන යාමේ හැකියාව.
☑️ මෙහිදී මූලික ගෙවීම් සදාහා සම්පූර්ණ ඉදිකිරීම නිම කිරීමට වැයවන මුදල අනුව රු.ලක්ෂ (02,03,05,08,10) ආදී වෂයෙන් ඔබට ගෙවීමට පහසු ලෙස සැකසූ ක්‍රියා පටිපාටිය.
☑️ අනිකුත් ඉදිකිරීම් මුදල් නැවත ගෙවීමේදී වසර(05) සිට වසර(25) දාක්වා ගෙවාගෙන යාමට හැකිවීම.
☑️ සාමාන්‍යයෙන් ඔබ රජයේ රැකියාවක නිරත අයෙක් නම් නිවාස ණය ගන්නවාට වඩා මෙම ක්‍රමවේදය ඔබට බෙහෙවින්ම සැනසිලිදායක ක්රීයා පටිපාටියක් වේයි.
☑️ මෙහිදී ඇපකරුවන් සෙවීමට වදවිය යුතු නැත, ක්රිරිබ් වලට අහුවෙලා කියල ගැටලු නැත,විශාල මුල් ගෙවීමක් නැත.
☑️ ගේ හදලා ඉවර කරගන්න ඔබ අප කාටත් කොපමණ අමාරුයිද. මේ විදිහට කරගත්තාම ඔයාගෙ නිවාස සම්පූර්ණයෙන්ම හදල ඉවර වෙනවා නිදාහසේ ඉන්න පුලුවන් වෙනවා,ආය ආය ගේ හදන්න සැරැන් සැරැට දගලන්න ඕනි නැහැ බලන්න ඔබට මෙය කොපමණ පහසුයිද,මනසට කොපමණ නිදහස්ද.ආයතනයෙන් ගේ හදලා සම්පූර්ණ කරල දෙනවා..එතනින් පසුව ඔබ මාසික වාරික ටික ගේවාගෙන යන එක පමණයි කල යුත්තේ.
☑️ සාමාන්‍යයෙන් ඔබට මුදල් වල විෂාල ගැටලු නෙමැතිනම් පමණක් ඉදිකිරීම් සදහා වැයවන මුදල කොටසින් කොටසට, එනම් මුලින්ම අත්තිවාරම් සදාහා ගෙවීම් කොට එය නිමාවීගෙන යන විට දෙවනි කොටස එනම් කොන්ක්‍රීට් කණු හා ඉහල සැලැබ් එකට මුදල් ගෙවා එය කරගෙන අවසන් වූ විට තුන් වෙනි පියදර මේ ආදී වෂයෙන් ඔබට පියවරෙන් පියවර ද ඉදිකිරීම් කරගෙන යා හැකිය.
☑️ මේ විදිහට ඔබට පහසු ක්‍රමවේදයක් පිළිබඳව අප සමග සාකච්ඡා කොට එම ක්‍රමවේදයට අණුව ඔබගේ ඉදිකිරීමේ කටයුතු ඉතාම වැදගත් හා කඩිනමින් නිම කරගැනීමට හැකියාව සලසා දී ඇත.
☑️ අපිට බැංකු ණයක් ගන්න ගියාම කොපමණ අමාරුයිද..අප ආයතනය මේ සියලූම කරුණු කාරණා ඉතා පැහැදිලිව විමසා,පූර්ණ විෂලේශණයකින් පසුව තමයි අපටද සහ අපගේ සේවාවන් උසස් තලයකට රැගෙන ඒම සදහාද අප ආයතනය සමග එකතුව වන සේවා දායකයින් හට උසස්ම දේ,හොඳම විදිහට ලාබාදීමේ පූර්ණ අභිප්ප්රායන් තමයි මෙම ක්‍රමවේදය සකසා ඇත්තේ.
👨💼⭕☑️🫴 අප වෙතින් ඔබට......
රු. ලක්ෂ 40ට වැඩි සෑම ඉදිකිරීමක් සදහාම අගනා සෝෆා කට්ටලයක්,ගෑස් කුකර් එකක් ලබා දෙණු ලබයි.
☝️👨💼⭕ අප විසින් සපයනු ලබන සේවාවන්:
☑️ නිවාස ඉදිකිරීම
☑️ ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකිරීම්
☑️ හෝටල් හා උත්සව ෂාලා ඉදිකිරීම්
☑️ කබානා ඉදිකිරීම්
☑️ යකඩ ආශ්රිත ගොඩනැගිලි ඉදිකිරීම්
☑️ නිවාස හා ගොඩනැගිලි ස්ලැබ් කොන්ක්‍රීට් කිරීම් කටයුතු
☑️ අමානෝ වහල හා වැහි පීලි සැක්සීම් කටයතු
ඇතුළුව තවත් සේවාවන් හා ඉදිකිරීම් ගනණාවක්...
☝️☝️ඒ සමගම මෙහි අපගේ වර්ග අඩියක අව්ම මිල සදහන් කර ඇත.එය ඔබගේ පහසුව පිනිස මෙලෙස සදහන් කරමු..අනිකුත් සියලු විස්තර සදහා කතාකරන්න....
ඉතින් ප්‍රමාද නොවන්න..ඔබට බෙහෙවින්ම ආරක්ෂක හා පහසු දායි ක්‍රමවේදයක් දැන් ඔබ ලගටම පැමින ඇත..ඉතින් අමතන්න අපව...☎️☎️
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



