නුවර පාරට මීටර 50ක් දුරින් පර්චස් 39ක ඉඩමක් විකිණීමට ඇත. නල ජලය සහ විදුලි පහසුකම් ලබාගෙන ඇත. අනුරාධපුර නගරයට විනාඩි 5ක පමණ දුරින් පිහිටා ඇත. මීට අමතරව නව නිවසක කොටසක වැඩ ආරම්භ කර ඇත. (මිල ගණන් සදහා විමසීම් -