🏠පිලියන්දල මඩපාත බස් මාර්ගයේ
🏠පොල්හේන හන්දිය ආසන්නව
🏠පර්වස් 6.00
🏠පුද්ගලික පිවිසුම් මාර්ග
🏠නිදහස් ආරක්ෂක නිස්කලංක පරිසරය (කිසිදු බාහිර කරදරයක් නොමැති ප්රදේශය )
🏠157 බස් මාර්ගය පෙනෙන මානයෙන්,,,
🏠ඉන්ධන හල /සතොස /සුපිරි වෙලදසැල්ව/රජයේ පාසැල්/හෝටල් /මෙඩිකල් සෙන්ටර් /ෆාමසි/තැපැල් හල/හාඩ්වෙයාර් /ගෑස් පොයින්ට් සහ අව්යාශය සියලුම පොදු පහසුකම් සපිරි ප්රදේශය
🏠කොළඹට පොදු ප්රවාහන සේවය සහ පාසල් /කාර්යාලීය ප්රවාහන සේවය
🏠ස්වභාවික උවදුරු නොමැති /වැසි ජලය පහසුවෙන් බැහැර කිරීමට හැකි මාර්ගයේ සිට මදක් උස්ව හතරැස් ,,,සමතලා ඉඩමකි
🏠ඉහලම තක්සේරුවක් ලැබෙන ප්රදේශය
🏠පරීක්ෂා කිරීමට ඇමතුමක් දී සම්බන්ධ වන්න
🏠පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්,,,
(ඔබට ගැලපෙන ඉඩම නිවස සාදාරණලෙස සපයාදීම සහ විකුනාදීම අපගේ එකම සේවයයි) Kavindya Property Sale (Ikman Member Ship ..Thanks 🙏🙏