I-Roof (Roofing, UPVC Roof)

For sale by Sivilima Mega Showroom MEMBER31 Aug 7:25 pmNugegoda, Colombo


සම්ප්‍රදායික උළු හැඩයට ප්‍රියතාවයක් දක්වන ශ්‍රී ලාංකික ඔබට i-Roof නවතම අත්දැකීමක් වනු ඇත. මෙය uPVC නිෂ්පාදනයක් වන අතර ඝනකම මිලිමීටර 2.8 ක් වන අතර ලේයර් 4 කින් සමන්විත. තවද මෙහි මතුපිට ASA සංයෝගය භාවිතයෙන් නිපදවා ඇති නිසා හිරු කිරණට ඉහල ප්‍රතිරෝධයක් දක්වයි.

දකුණු ආසියාවේ විශාලතම ASA Roofing නිෂ්පාදන කාර්මාන්තශාලාවෙන් ISO-9001 - 2008 තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය කරනු ලබන i-Roof වර්ණ හතරකින් ලබා ගත හැක.

Spanish Tile හැඩයට අනුව නිපදවන i-Roof දැනට වෙළඳපලේ ගත හැකි උසස්ම තත්වයේ සෙවිලි තහඩුවයි. i-Roof හි ගුණාත්මක බව මැනීම සඳහා අවශ්‍ය කරන සියලුම ප්‍රමිති සහතික හිමිකරගෙන ඇති අතර ඊයම් රහිත හා ඇස්බැස්ටෝස් රහිත, පරිසර හිතකාමී 100% දේශීය නිෂ්පාදනයකි.

i-Roof වාසි
✔ දිගුකල් පැවැත්ම
✔ වැස්සේදී අවම ශබ්දය
✔ ඉහල ශක්තිය
✔ මළ නොබැදේ
✔ ගිනි පැතිරීම සිදු නොවේ
✔ 100% වතුර කාන්දු වීම වලක්වයි
✔ උළු හැඩය නිසා අලංකාර නිමාව
✔ ASA ලේයරය නිසා සිසිලස රදවයි
✔ සැහැල්ලු බව නිසා අඩු වියදම් සැකිල්ල
✔ පාසි දුවිලි බැදීම් සිදු නොවේ
✔ පිළිකා කාරක නොමැත
✔ සතුන් ඇවිදීමෙන් හැඩය වෙනස් නොවේ
✔ අවුරුදු 10 ක සමාගම් වගකීමක්


Service type:
Roofing
Report this ad

Contact

  • 0720400341

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Sivilima Mega Showroom

The Best Solution for Roofing


Share this ad

Promote this ad