i-panel wall series brings you to natural wood surface with groove appealing properly in the wall after installation. Easy installation with Tongue and Groove click system as well as i-panel wall sheet rich with light weight, waterproof, simple maintenance and fire-resistance.
ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ බිත්ති දැකුම්කලු නිමාවකින් සරසා ගැනීම සදහා වගකීමක් සහිත, තත්ව සහතික වලින් පිදුම් ලද i-Panel නිශ්පාදන යොදා ගත හැක. දැව නොවන එහෙත් දැකුම්කලු දැව පෙනුමින් යුතු නිමාවක් සදහා අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා ඔබගේ බිත්තිය අලංකාර කර ගැනීම සදහා අප අමතන්න.
i-Panel වාසි
✔ ජලයෙන් හා කෘමින්ගෙන් හානියක් නැත
✔ තීන්ත ආලේප කිරිමට අවශ්‍ය නැත
✔ පහසුවෙන් පිරිසිදු කිරීමට හැක
✔ 100% සෞක්යරක්ෂිතය
✔ ගිනි පැතිරීමෙන් තොරය
✔ රස්නය අවමය
✔ නඩත්තු කලයුතු නැත
✔ පහසු මිල සහ සුහදශීලි සේවාව
✔ තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් විවිධ වූ මොස්තර පෙලක්