Hybrid Dehydrators (හයිබ්‍රිඩ් විජලන යන්ත්‍ර )
Posted on 27 Feb 3:04 pm, Eheliyagoda, Ratnapuraහයිබ්‍රිඩ් විජලන යන්ත්‍ර
විදුලිය සහ ඉන්ධන පිරිමසින හයිබ්‍රිඩ් විජලන යන්ත්‍ර මුලින්ම හදුන්වාදුන්නේ HD Manufacturers අපි.
(The design rights for the design of the hybrid dehydrator mechine are Owned by Mr.D.D.K.K.Wickramasinghe)
මෙය ශ්‍රී ලංකාවේ පලමු හයිබ්‍රිඩ් විජලන යන්ත්රයයි
විදුලියෙනුත් සහ දරවලිනුත් එකවර හෝ වෙන් වෙන්ව ඔබගේ සියලුම විජලන කටයුතු සාර්ථකව සිදුකරගන්න.
* තාපය හොදින් ලබා දීම සදහා Heat Pump තාක්ශණය .
* තාප ශක්තිය පිරිමසින Thermal Insulation තාක්ශණය.
* ඒකාකාරී තාප සැපයුමක් සදහා Airflow 260 තාක්ශණය.
යන සියලුම තාක්ශණයන් එකම විජලන යන්ත්‍රයක් තුල භාවිත වෙමින් ඔබට අවශ්‍ය පොල් කුලුබඩු සාර්ථකව විජලනය කර ගැනීමේ හැකියාව ඇත.
- Automatic operation
- Auto and Manual Temperature controling
- 30-110 Tempreture range
- Solid and Finished structure
- Galvanized or Stainless Steel trays
- Galvanized or Stainless Steel inner body
මෙම විජලන යන්ත්‍රය භාවිත කර ඔබට ,
පොල්
කොප්පරා
කහ
ඉගුරු
ගම්මිරිස්
කරාබුනැටි
සාදික්කා
කෝපි
එනසාල්
ඇතුලු ඔබට අවශ්‍ය සියලුම විජලන කටයුතු සිදුකරගන්න.
ඔබට අවශ්‍ය ධාරිතාව අනුව ලංකාවේ අවම මිල යටතේ සියලුම හයිබ්‍රිඩ් විජලන යන්ත්‍ර අපගෙන් නිශ්පාදනය කර ලබාගන්න.
- විශ්වසනීය සුහදශීලී සේවය
- අලෙවියෙන් පසු සේවය
- බැංකු ණය ලබාගැනීම සදහා අවශ්‍ය ලිපි ලේඛන ලබාගැනීමේ පහසුකම සහිතව ඔබගේ විජලන යන්ත්‍රය ලබාගන්න