Hugo Supreme Industrial 3 Phase Water Pump 3hp 4"

For sale by Harischandra Tool City MEMBER17 Oct 11:42 amAthurugiriya, Colombo

Rs 41,990

Negotiable


HUGO SUPREME INDUSTRIAL 3 PHASE WATER PUMP 3hp 4" (brand new)
MODEL: SHF6AR
SIX MONTHS WARRANTY
PRICE LKR 41,990/=(negotiable)

380 V, 4.8 A, 2.2 KW, 3 HP, 2850 rpm MOTOR
MAXIMUM WATER FLOW RATE 1300 liters per min
MAXIMUM HEIGHT 18.5 m
MINIMUM HEIGHT 5 m
SUCTION DEPTH 7 m
SIZE 4"

FLAT HOSE, FIRE HOSE, GREEN HOSE, GRAY HOSE, SPRING HOSE & ALL CONNECTOR (BRASS, ALUMINIUM, PLASTIC & QUICK QUIBBLER) AVAILABLE.
ALL HOSE CLIPS ALSO AVAILABLE (double and single bolt type)

WATER PUMPS, 1", 1-1/2", 3" 4" & 6" SUBMERSIBLE PUMPS PUPS ALSO AVAILABLE IN VARIOUS PRICES

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

හියුගෝ සුප්‍රීම් තෙකලා වතුර පොම්පය
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 41,990/=(මිල ගණන් කතා කරගත හැක)

වෝල්ට් 380, ඇම්පියර් 4.6, කිලෝවොට් 2.2, අශ්වබල 3ක, වේගය මිනිත්තුවට වට 2850ක මෝටරය
වතුර වේගය මිනිත්තුවට ලීටර් 1300
උපරිම උස මීටර් 18.5
අවම උස මීටර් 5
ඇදගැනීමේ ගැඹුර මීටර් 7
ප්‍රමාණය අගල් 4

ෆ්ලැට් හෝස්, ඩයි හෝස්, කොළ හොස්, අළු හෝස්, ස්ප්‍රින් හෝස් සහ සියලුම කනෙක්ටර් (පිත්තල, ඇලුමිනියම්, ප්ලාස්ටික්,) විකිනීමට ඇත.
සියලුම හෝස් ක්ලිප් ද විකිනීමට ඇත. (ද්විත්ව ඇණ සහ තනි ඇණ)
සියලුම වර්ගයේ වතුර මෝටර්, අගල් 1, 1-1/2, 3, 4 සහ 6 සබ්මසිබල් පොම්ප විවද මිල ගණන් යටතේ විවද ප්‍රමාණයන් සහ මාදිලිවලින් ලබා ගත හැක.

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0773152115
  • 0759152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City