Hugo Max Diesel Engine Water Pump 4"(10hp)

For sale by Harischandra Tool City MEMBER 9 Oct 2:06 pmAthurugiriya, Colombo

Rs 89,000

Negotiable


HUGO DIESEL ENGINE WATER PUMP (brand new) - HM WP 40D
SIX MONTHS WARRANTY
SELLING PRICE Rs. 101,700/=
SPECIAL PRICE Rs. 89,000/=(negotiable)
INLET / OUTLET - 4" / 4"
AIR COOLED DIESEL ENGINE
MAXIMUM HEIGHT 30 m
MAXIMUM OUTPUT - 7 KW / 10 HP / R.P.M. 3600
RATED OUTPUT - 6 KW / 9 HP / R.P.M. 3600
STARTING SYSTEM - RECOIL
ENGINE SPEED 0.406 L

FLAT HOSE, FIRE HOSE, GREEN HOSE, GRAY HOSE, SPRING HOSE & ALL CONNECTOR (BRASS, ALUMINIUM, PLASTIC & QUICK QUIBBLER) AVAILABLE.
ALL HOSE CLIPS ALSO AVAILABLE (double and single bolt type)

IN THIS MODEL 2" & 3" DIESEL ENGINE WATER PUMPS & VARIOUS TYPE OF WATER PIMP MODELS AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

හියුගෝ ඩිසල් එන්ජින් වතුර පොම්පය
මාස හයක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 89,000/= (මිල ගණන් කථාකරගත හැක)
අගල් 4
අහව බල 10ක එන්ජිමකින් ක්‍රියා කරයි
උපරිම උස මීටර 30
උපරිම වේගය 0.406 ලීටර

ෆ්ලැට් හෝස්, ඩයි හෝස්, කොළ හොස්, අළු හෝස්, ස්ප්‍රින් හෝස් සහ සියලුම කනෙක්ටර් (පිත්තල, ඇලුමිනියම්, ප්ලාස්ටික්,) විකිනීමට ඇත.
සියලුම හෝස් ක්ලිප් ද විකිනීමට ඇත. (ද්විත්ව ඇණ සහ තනි ඇණ)
මෙම මාදිලියෙන් අගල් 2 සහ අගල් 3 විකිනීමට ඇති අතර විවද මිල විවිද වතුර පොම්ප මාදිලි විකිනීමට ඇත

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City