හපුගලින් පදිංචියට අනර්ඝ ඉඩමක්

For sale by methmini 18 Jun 9:26 amGalle, Galle

Rs 170,000 per perch

Negotiable


* හපුගල - බටුවන්තුඩාව මාර්ගයේ "Grand Panorama" හි මනස්කාන්ත පරිසරයක Mount Calvery ජාත්‍යන්තර පාසලට 250m දුරිනි පිහිටි පර්චස් 13.5 ක ඉඩමක් විකිණීමට.
* කරාපිටියට 3.5Km දුරින් (මිනිත්තු 5 )

* ගාල්ල නගරයට 6Km (මිනිත්තු 10)

*රිච්මන්ඩ් , රිපන් , මහින්ද , සංඝමිත්තා ජනප්‍රිය පාසල් වලටද කරාපිටිය වෛද්‍ය පීඨයට මෙන්ම හපුගල ඉංජිනේරු පීඨයට ලගා වීමට ඉතා පහසු දුරින්

* තෙකලා විදුලිය , නල ජලය ,පුලුල් මාර්ග

*ජල ගැලීම්,නාය යෑම් වලින් තොර ආරක්ෂාකාරී පරිසරය.

* නිරීක්ෂණයෙන් පසු මිල ගණන් වෙනස් කර ගැනීමේ හැකියාව ඇත.


Address:
"Grand panorama" , බටුවන්තුඩාව පාර, හපුගල .
Land type:
Residential
Land size:
13.5 perches
Report this ad

Contact

  • 0765593726

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads