A valuable property for sale in Bandaragama.
Within 1km from the Bandaragama town.
1km to Southern Highway Interchange.
Very close to private hospitals, schools, supermarkets and all banks. (15 mins walking distance).
Only 250m to Horana-Panadura main road.
Spacious house of 2700 square ft.
Land around house can be used for commercial use.
Calm and quiet area.
Clear deeds.
price 350 Lks.
පර්චස් 36ක අගනා ඉඩම සමග නිවස විකිණීමට
බන්ඩාරගම නගර මධ්‍යයේ සිට 1km ඇතුලත පිහිටා ඇත.
දක්ශින අධිවේගී මාර්ගයට 1km.
හොරණ - පානදුර ප්‍රධාන පාරට 250m
සියලුම බැංකු, පෞද්ගලික රෝහල්, පාසල් සහ සුපර් මාකට් සඳහා විනාඩි පහළොවක ඇවිදින දුර.
වර්ග අඩි 2700ක ඉඩකඩ සහිත නිවස.
පොල් ගස්, තැඹිලි ගස්, රඹුටන් ගස්, අඹ ගස්, කොස් ගස් පිරුණු භූමිය.
නිවස ඉදිරිපිට භූමිය වෙළඳ කටයුතු සඳහා යොදාගත හැක.
නිරවුල් ඔප්පු.
350Lks
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.