House (with 1 acre land) for sale near to Divulapitiya

For sale by WS 16 Nov 5:44 pmDivulapitiya, Gampaha

Rs 5,700,000


‍දි‍වු‍ල‍පි‍ටි‍ය ‍න‍ග‍ර‍ය‍ට 3 km ‍දු‍රින්‍ ‍මා‍බො‍ද‍ලේ ‍නි‍ව‍ස ‍හා ‍අක්‍‍ක‍ර 01 ‍ක ‍ඉ‍ඩ‍ම ‍වි‍කිණී‍‍ම‍ට ‍ඇ‍ත. කොළඹ-‍කු‍රු‍නෑ‍ග‍ල 05 ‍බස්‍ පා‍ර‍ට ‍දු‍ර 1.9 km. ‍ගම්‍‍ප‍හ-‍දි‍වු‍ල‍පි‍ටි‍ය 211 ‍බස්‍ ‍පා‍ර‍ට ‍දු‍ර 1.5 km. අ‍ප ‍වි‍සින්‍ ‍තක්‍‍සේ‍රු ‍ක‍ර ‍ඇ‍ති ‍මි‍ල - ‍ලක්‍ෂ 57. ‍ප‍රීක්‍ෂා ‍ක‍ර ‍ඔ‍බේ ‍ව‍ටි‍නා‍ක‍ම ‍දන්‍‍වන්‍‍න. ‍ඉ‍හ‍ල‍ම ‍ඉල්‍‍ලු‍ම‍ට ‍දෙ‍නු ‍ලැ‍බේ. (‍වැ‍ඩි ‍විස්‍‍ත‍ර ‍ප‍හ‍ත ‍දැක්‍‍වේ)

නි‍ව‍ස
‍වර්‍ග ‍අ‍ඩි 1267 ‍කි.
‍ඉ‍දි‍කි‍රී‍මෙන්‍ ‍ප‍සු ‍ව‍ස‍ර 28 ‍‍කි.
‍කාර්යා‍ල ‍කා‍ම‍ර‍ය
‍නි‍ද‍න ‍කා‍ම‍ර 03
‍නා‍න ‍කා‍ම‍ර‍ය (‍ට‍යිල්‍ ‍ක‍ර ‍ඇ‍ත)
‍‍සා‍ල‍ය‍
‍කුස්‍‍සි‍ය
‍‍‍නි‍ව‍සේ ‍බිත්‍‍ති ‍‍කී‍ප‍ය‍ක අ‍ලුත්‍ ‍වැ‍ඩි‍යා ‍ක‍ට‍යු‍තු ‍ති‍බේ
‍පි‍ට‍ත ‍වැ‍සි‍කිළි‍‍ය‍ද භා‍වි‍තා ‍ක‍රන්‍‍නේ ‍නම්‍ ‍අ‍ලුත්‍ ‍‍වැ‍ඩි‍යා ‍ක‍ල ‍යු‍තු‍ය (‍නැත්‍‍නම්‍ ‍ක‍ඩා ‍ඉ‍වත්‍ ‍ක‍ල ‍හැ‍ක )

‍නි‍ව‍සේ ‍අ‍නෙක්‍ ‍විස්‍‍ත‍ර
‍වි‍දු‍ලි‍ය ‍ඇ‍ත
‍රැ‍හැන්‍ ‍දු‍ර‍කථ‍න ‍නැ‍ත
‍ර‍තු ‍සි‍මෙන්‍‍ති ‍පොළො‍‍ව
‍කොස්‍ ‍දැ‍ව‍යෙන්‍ ‍සි‍ය‍ලු‍ම ‍දො‍ර ‍ජ‍නෙල්‍
‍ජ‍ල‍ය ළි‍‍දෙන්‍ ‍නළ ‍ග‍ත ‍ක‍ර ‍ඇ‍ත
‍ජ‍ල ‍ටැං‍‍කි‍ය (‍ව‍ග‍කීම්‍ ‍කා‍ල‍ය ‍ඉ‍දි‍රි‍ය‍ට ‍ඇ‍ත)
‍උ‍ලු ‍ව‍හ‍ල
‍සී‍ලිං‍ ‍ග‍සා ‍නැ‍ත
CCTV ‍කැ‍ම‍රා ‍ස‍වි ‍ක‍ර ‍ඇ‍ත

‍ඉ‍ඩ‍ම ‍විස්‍‍ත‍ර
‍ස්‍ර්‍ජු‍කෝණාස්‍‍සා‍‍කා‍ර ‍හැ‍ඩ‍ය
‍අක්‍‍ක‍ර 1 (‍පර්චස්‍ 160)
‍වැ‍ඩු‍නු ‍පැ‍රණි‍ ‍පොල්‍ ‍ගස්‍ 22 - ඵ‍ල‍දා‍ව ‍‍මා‍ස 2‍ ක‍ට ‍ව‍රක්‍ සා‍මා‍න‍ය‍යෙන්‍ 250-350
‍ලො‍කු ‍ක‍ජු ‍ගස්‍ 01 - ‍‍වාර්ශි‍‍ක‍ව වි‍ශා‍ල ‍ක‍ජු ඵ‍ල‍දා‍වක්‍ ‍ඇ‍ත
‍ගො‍ර‍කා ‍ගස්‍ 01 - ‍‍වාර්‍ශි‍ක‍ව ගො‍ර‍කා ඵ‍ල‍දා‍වක්‍ ‍ඇ‍ත
‍ලො‍කු ‍කොස්‍ ‍ගස්‍ 01 - ‍‍ඵ‍ල‍දා‍ව ‍ඇ‍ත
‍‍දෙල්‍ ‍ගස්‍ 01 - ‍‍ඵ‍ල‍දා‍ව ‍ඇ‍ත
‍තැඹි‍‍ලි ‍ගස්‍ 01 - ඵ‍ල‍දා‍ව ‍‍ඇ‍ත
‍ලො‍කු ‍මැ‍හෝ‍ග‍නී ‍ගස්‍ 01
‍‍ව‍ට ‍අ‍ඩි 2-4 ‍ප‍මණ ‍ව‍න ‍නැ‍දුන්‍ ‍ගස්‍ 10
‍උ‍ස ‍අ‍ඩි 6-12 ‍ප‍මණ ‍ව‍න ‍පොල්‍ ‍පැළ 10
‍‍මුඵ ‍‍ඉ‍ඩ‍ම‍ට‍ම ‍කම්‍‍බි ‍ග‍සා ‍ඇ‍ත (‍සුඵ ‍අ‍ලුත්‍ ‍වැ‍ඩි‍යා ‍ඇ‍ත)
වැ‍ලි ‍ප‍ස
‍මඤඤො‍ක්‍‍කා/ ‍ක‍හ/ ‍ඉ‍ගු‍රු/ ‍බු‍ලත්‍/ ‍අන්‍‍නා‍සි/ ‍කෙ‍සෙල්‍ වැ‍නි ‍ව‍ගා‍වන්‍ ‍සඳ‍හා‍ද ‍සු‍දු‍සු‍යි
‍නිස්‍‍ක‍ලං‍‍ක ‍ප‍රි‍ස‍ර‍ය
ස්‍‍වභා‍වි‍ක ‍අ‍ප‍දා ‍කි‍සි‍වක්‍ ‍නැ‍ත

‍අ‍නෙක්‍ ‍ප‍හ‍සු‍කම්‍
1.9 km ‍දු‍රින්‍ - ‍දි‍වු‍ල‍පි‍ටි‍ය ‍ර‍ජ‍යේ ‍දි‍සා රෝ‍හ‍ල‍
3 km දු‍රින්‍ - ‍දි‍වු‍ල‍පි‍ටි‍ය ‍න‍ග‍ර‍ය‍ (‍සි‍ය‍ලු‍ම ‍ප‍හ‍සු‍කම්‍ ‍ඇ‍ත/ ම‍හා ‍වි‍ද‍යා‍ල 02 / ‍සු‍පි‍රි ‍වෙළ‍ද ‍සැල්‍/ ‍සි‍ය‍ලු ‍‍බැං‍‍කු/ ‍තැ‍පැල්‍ ‍කාර්යල/ ‍පුස්‍‍ත‍කා‍ල/ ‍ම‍හ‍ජ‍න ‍කී‍ඩාං‍‍ගණ‍ය/ ‍පන්‍‍සල්‍/ ‍පල්‍‍ලි/ ‍ස‍ති ‍පොළ / ‍පුද්‍‍ග‍ලි‍ක ‍‍බෙ‍හෙත්‍ ශා‍ලා 07/ ‍‍ප‍ශු ‍වෙ‍‍ද‍ය ‍බෙ‍හෙත්‍ ‍ශා‍ලා‍ව/ උත්‍‍ස‍ව ‍ශා‍ලා/ ‍ආ‍ප‍න ‍ශා‍ලා / ‍කා‍ය ‍වර්ධ‍න ස්‍ථා‍න)
2.5 km ‍දු‍රින්‍ - ‍හො‍ර‍ගස්‍‍මුල්‍‍ල ප්‍රාථ‍මි‍ක ‍වි‍දු‍හ‍ල‍
2 km ‍දු‍රින්‍ ‍- දර්ශ‍නී‍ය ‍වැ‍ව‍
1 km ‍දු‍රින්‍ ‍- පන්‍‍සල්‍ 2 ක්‍ ‍ප‍මණ ‍‍ඇ‍ත
‍ප‍හ‍ත ‍සඳ‍හන්‍ ‍න‍ග‍ර ‍ව‍ල‍ට ‍ර‍ජ‍යේ ‍ස‍හ ‍පුද්‍‍ග‍ලි‍ක ‍පො‍දු ප්‍ර්‍වා‍හ‍න ‍සේ‍වා ‍ඇ‍ත
11 km ‍‍දු‍රින්‍ ‍-වේ‍යන්‍ ගො‍ඩ ‍න‍ග‍ර‍ය‍ (‍දුම්‍‍රි‍ය‍ට)
12 km දු‍රින්‍ ‍- මි‍නු‍වන්‍ ගො‍ඩ ‍න‍ග‍ර‍ය‍
15 km දු‍රින්‍ ‍-‍ මී‍රි‍ග‍ම ‍න‍ග‍ර‍ය‍ (‍දුම්‍‍රි‍ය‍ට/ ‍යො‍ජි‍ත ‍අධි‍වේ‍ගී ‍මාර්‍ග‍ය)
20 km ‍දු‍රින්‍ ‍- ගම්‍‍ප‍හ ‍න‍ග‍ර‍ය‍
20 km ‍දු‍රින්‍ ‍- මී‍ග‍මු‍ව ‍න‍ග‍ර‍ය‍
20 km ‍දු‍රින්‍ ‍- ගි‍රි‍උල්‍‍ල‍ න‍ග‍ර‍ය‍
‍අධි‍‍වේ‍ගී ‍මාර්‍ග‍යේ ‍ජා‍ඇ‍ල ‍හු‍ව‍මා‍රු‍වේ ‍සි‍ට ‍වි‍නා‍ඩි 30.


Beds:
3
Baths:
1
House size:
1,267.0 sqft
Land size:
160.0 perches
Report this ad

Contact

  • 0755641464

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads