හෝමගම වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත.
පර්චස් 8.යි.
නිදන කාමර • 03
අලංකාර සාලය
මුලුතැන් ගෙය(Pantri)
නාන කාමර 2 යි.
වටතාප්ප සහිත රෝලර් ගෙට්ටු
සම්පුර්න ටයිල් කර ඇත
සම්පුර්න ෆිනිෂින් වහල ගසා ඇත.
හයිලෙවෙල් පාරට 800m යි.
අඩි 30 පාර ඇත.
පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4 km.
ප්ලෑන් අනුමත කර ඇත.
නිවසේ සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 2km
හෝමාගම නගරයට 4k
ලක්ශ 185 යි.
මිල ගනන් කතා කර ගැනීමට පුළුවන් .
ලක් 185 යි
බෙුා්කර්වරුන් අනවශ්‍යයි