අප වෙතින් නිවාස සැලසුමක් අන්දවා ගන්නා, ඇස්තමේන්තුවක් සාදවා ගන්නා, නිවසක් ත්‍රිමානව අන්දවා ගන්නා, පැරනි නිවසක සැලැසුම නවීන කාලයට අනුව වෙනස් කර ගන්නා හෝ නිවසක් ඉදිකරවා ගන්නා ඔබ කිසිදු ලෙසකින් අපව මුන ගැසීමට කරදර විය යුතු නැත. ඔබ ශ්‍රී ලoකාව තුල කොහේ සිටියත් අපි ඔබ අසලට පැමින එම සේවය ඔබට ලබා දෙන්නෙමු. ( නිවාස සැලසුම් වර්ග අඩියක් රු.20/=, 3D වර්ග අඩියක් රු.5/=, බැන්කු ඇස්තමේන්තු B.O.Q 7500/= සිට, ඉදිකිරීම් ව. අඩියක් රු. 5000/= සිට ) සැලසුම සමඟ පිටු 20 ක CONSTRUCTION DRAWINGS
පොතක් නොමිලේ. අපව අමතන්න .අපගේ වෙනත් නිවාස දැකගැනීමට SUCCEED HOMES Facebook පිටුවට හෝ www.succeedhomes.lk වෙබ් පිටුවට ගොස් බලන්න