House Plan and Construction

For sale by Succeed Homes MEMBER24 May 10:57 amMaharagama, Colombo

Rs 6,800,000

Negotiable


කාමර 3ක් (19' 6" x 10' , 13' 6" x 10' , 12' x 10' ) සාලය,කෑම කාමරය ( 20' x 12' )නාන කාමර 2ක් ( 7' x 6') , සේවක වැසිකිලිය සහ ගරාජයකින් සමන්විත මෙම නිවස ඔබේ ඉඩමේ ඉදි කර ගැනීමට දැන් ඔබට වැය වෙන්නේ රු.6,800,000/= ක් පමනයි. මුලු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත.උලුවහු කෙම්පස්, ජනෙල් පියන් තේක්ක ලීයෙන් සාදා ඇත. මුලු නිවස ව.අඩි 1564 කි. අවම පර්චස් 6ක ඉඩමක මෙය ඉදි කල හැක.
අප වෙතින් නිවාස සැලසුමක් අන්දවා ගන්නා, ඇස්තමේන්තුවක් සාදවා ගන්නා, නිවසක් ත්‍රිමානව අන්දවා ගන්නා, පැරනි නිවසක සැලැසුම නවීන කාලයට අනුව වෙනස් කර ගන්නා හෝ නිවසක් ඉදිකරවා ගන්නා ඔබ කිසිදු ලෙසකින් අපව මුන ගැසීමට කරදර විය යුතු නැත. ඔබ ශ්‍රී ලoකාව තුල කොහේ සිටියත් අපි ඔබ අසලට පැමින එම සේවය ඔබට ලබා දෙන්නෙමු. ( නිවාස සැලසුම් වර්ග අඩියක් රු. 15/= සිට, 3D 10000/= සිට, බැන්කු ඇස්තමේන්තු B.O.Q 6000/= සිට, ඉදිකිරීම් ව. අඩියක් රු. 3850/= සිට ) අපව අමතන්න..අපගේ වෙනත් නිවාස දැකගැනීමට SUCCEED HOMES Facebook පිටුවට හෝ succeed homes.lk වෙබ් පිටුවට ගොස් බලන්න.


Service type:
Building / Construction
Report this ad

Contact

  • 0713304050
  • 0114503080

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Succeed Homes

Best Services for You



Share this ad
Promote this ad

More ads from Succeed Homes