🏡 🏡 මහරගම - හොරණ ප්රධාන මාර්ගයට මීටර 600 ක දුරින් ඉතාමත් නිස්කලංක, නිදහස් පරිසරයක, සුන්දර වෙල් යායකට ආසන්නයේ ඉදි කල අංග සම්පුර්ණ මනරම් නිවස විකිණීමට.
💎 💎 💎 මිල ලක්ෂ 87.5
අමතන්න - [hidden information]
Call or WhatsApp - [hidden information]
පර්චස් 10
නිදන කාමර 3
නාන කාමර 01
මුළුතැන් ගෙය
සේවක වැසිකිලිය
තාප්ප සහ ගේට්ටු
නල ජලය
ඉඩම අනුමතයි
නිවාස සැලසුම අනුමතයි
අනුකුලතා සහතිකය COC සහිතයි
සියළුම අනුමැතියන් ඇති නිසා බැංකු ණය ලබාගැනීමට හැකියි
අඩි 16 ප්රවේශ මාර්ගය
280 මහරගම හොරණ බස් පාරට - මීටර් 600
දියගම සරසවියට - 5 KM
NSBM හරිත සරසවියට - 4 KM
හෝමාගම නගරයට - 7.5 KM