House for Sale - Yatiyantota

For sale by Garmini jayarathna 28 Mar 9:17 pmYatiyantota, Kegalle

Rs 2,500,000

Negotiable


පධාන මාර්ගයට මිටර් 50. යටියන්තොට නගරයට කි.මි.2.5 යි. නිවසටම වාහනයක් යාහැකි අඩි 10 මාර්ගය( කොටසක් කොන්ක්‍රිට් දමා ඇත). නිවසට විදුලිය සහ ජල පහසුකම් සහිතයි. නිවසේ 75% පමණ වැඩ නිම කර ඇත. ගෙවත්තේ දුරියන් ගස් 5 ක් පමණ ඇති අතර පලදාව 2020/2021 සිට ලබා ගත හැකි වනු ඇත. මිල සාකච්ඡා කර ගත හැක. එක වර මූල් ගෙවීමට අපහසුනම් කොටස් 2 කින් මුදල් නිරවුල් කිරීමට අවස්ථාව සලසා විය හැක.සැබවින්ම නිදහසේ සුන්දර ජීවිතයක් ගෙවෙන්නට කදිම පරිසරයකි. නිවසට නුදුරින් ගලා බසින වීඔය සංචාරක කර්මාන්තයටද කදිම ආයෝජනයකි


Address:
ආර්.එම්.ගාමිණි ජයරත්න. පහල පරැස්සැල්ල.යටියන්තොට
Beds:
4
Baths:
1
House size:
1,259.0 sqft
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0712698696
  • 0713598956

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads