The single story house located at Dadagamuwa, Veyangoda, All of the construction work of the house has been completed.
-Kalagedihena junction 2.5Km
-Veyangoda 2.9Km
-Yakkala 7.5Km
-Nittambuwa 7Km
The house consists of,
-Three bedrooms
-One bathroom
-Dining room
-Kitchen
-Living room
Land-20 perches
Well water, Electricity, Telephone and other necessary facilities available.
Easy access to Colombo-Kandy road or any other destination by bus or private vehicle.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
Total price- Rs.11,500,000/=
වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ පිහිටි තනි මහල් නිවසෙහි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.
-කලගෙඩිහේන හන්දිය 2.5Km
-වේයන්ගොඩ 2.9Km
-යක්කල 7.5Km
-නිට්ටඹුව 7Km
නිවස සමන්විත වන්නේ,
- නිදන කාමර තුනක්
- එක් නාන කාමරයක්
-කැම කන කාමරය
- කුස්සිය
- විසිත්ත කාමරය
ඉඩම - පර්චස් 20
ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
කොළඹ-නුවර මාර්ගයට හෝ වෙනත් ගමනාන්තයකට බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් පහසුවෙන් ප්‍රවේශ විය හැක.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
මුළු මිල- රු.11,500,000/=
Price can be negotiable
Contact for more-
Dambadeniya Property Sales
No.4/A, Negombo road, Udammita,
Veyangoda.