රාගමින් ඉඩමක්
Commercial Residential
16.5 P
රාගම නගරයට 1Km (රාගම මහ රෝහල, රාගම දුම්රිය ස්තානය) පෞද්ගලික රෝහල්, සුපිරි වෙලදසැල්, බැංකු, ප්රසිද්ධ පාසල්) සියලුම පහසුකම් නුදුරින්
තේ වත්ත පල්ලියට 500m
රාගම ජා ඇල බස් පාරට මුහුනලා
තෙකලා විදුලිය, නල ජලය සියලුම දෑ සපිරි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
බැංකු ණය පහසුකම් ලබා ගත හැක.