පිලියන්දල බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ (162) කඹුරුගොඩ හන්දියෙන් මීටර් 500 ක දුරින්,,අලුත්ම සුපිරි නිවස,,,
💗පර්වස් 10
💗ඉඩකඩ කාමර,,, 03 (මනා ඉඩකඩ )
💗විශාල සාලය,,,
💗බාත් රූම් ඇතුලත 02 (Attached /Common)
💗ෆිනිශින් ඇස්බැස්ටෝ වහලය (High Roof )
💗ඉදිරිපස වැරැන්ඩාව
💗හොඳම කොස් ලීයෙන් සියලුම දොර ජනෙල්,,,,
💗ආරක්ශිත ජනෙල් සුදු යකඩ ග්‍රිල්
💗නවීන පන්නයේ ප්‍රැන්ටි කබඩ් ගැසූ මුලුතැන්ගෙය
💗ආරක්ශිත වැදගත් නිස්කලංක නේවාසික පරිසරය (High Residence Area )
💗අලන්කාර ක්‍රමවත් ගෙමිදුල (ඉන්ටර්ලොක් සහිත )
💗වාහන 02ක් නැවතීමට ඉඩකඩ
💗අඩි 20 පිවිසුම් මාර්ගයට මුහුනලා,,,(ප්‍රයිම් ලෑන්ඩ් වෙන්දේසි ඉඩම)
💗රූෆ් ටොප් සහිතය (Function Area )
💗ආරක්ශිත කැමරා පද්ධතිය (CCTV ,,Cam 06)
💗රෝලර් ගේට්ටුව
💗බණ්ඩාරගම නගරයට විනාඩ් 04
💗ගැලනිගම හයිවේ පිවිසුමට විනාඩ් 07
💗පානදුර නගරයට විනාඩ් 10
💗කැස්බෑව.නගරයට විනාඩ් 10
💗කොළඹ බණ්ඩාරගම ප්‍රධාන පාරට මීටර් 500
💗බැංකු ලෝන් සදහා සියලුම ලියකියවිලි (COC සහිතව )
💗ඉහලම තක්සේරු,, වාර්තා
💗හොඳම අමුද්‍රව්‍ය යොදා නියම ප්‍රමිතියකින් නිමකල අන්ගර්සම්පූර්න නිවස,,,
💗 වේලාවක් වෙන්කර,,,වරක් පැමින වෙනස බලන්න ,,,මෙම අලන්කාර වටිනාම නිවසේ හිමිකරු ඔබ වෙන්න,,,,
💗අයිතිකරු මුනගැසී මිල සාකච්ඡා කරගන්න,, ,,,අවස්ථාව මග නොහරින්න,,,
🙏ඔබගේ ඉඩම්,,,නිවාස සිහින සැබෑකරගන්න,,,සාදාරණ මිලදීගැනීමකට,,, Ikman හි,,,"Sandeepani Property Sales " වෙත පිවිසෙන්න ,,,,සියලුම ඇඩ්ස් බලන්න link එක ටච් කරන්න ,,,