මැද මිදුලක් සහිත පැරණි නිවසක් ගම්පහ උඩුගම්පොළින් විකිනීමට ✿.
◉ගම්පහ නගරයට 5Km/ ගම්පහ ජා ඇල පාරට 3Km / උඩුගම්පොළ නගරයට 2Km.
✴️ ජනප්රිය පාසැල් රෝහල් ඇතුලු සියලුම නාගරික පහසුකම් 1 KM දුරකින්.
★---★ප්රධාන බස් පාරට 100M★---★
පොල් ගස් 8 ක් සහිත පර්චස් - 39 ක ඉඩම.
* 🔵🚰 නල ජලය-ලිං ජලය, 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ නගරාසන්නව ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි ඉඩමකි.📄📜
* නිස්කලංක පරිසරයක් ඇති වටිනා ගස් රාශියක් වගාකල ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
💰මිල ලක්ෂ 88 යි.
( මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.)
EE- KO - 5852