𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දල ජඹුරලිය බස්පාරෙන් පර් 7ක ඉදිකරන ලද නිදන කාමර 3ක් සහ නාන කාමර 2කින් සමන්විත අංගසම්පුර්ණ නවීන නිවස විකිනීමට ඇත.
නිවස මුළුමනින්ම ටයිල් කර ෆිනිෂින් වහලය ගසා මුළුතැන්ගෙහි පැන්ට්‍රි කබඩ් සවිකර ඇති මෙම නිවසහි ජනෙල් සදහා curtain දමා fan සවිකර ඇත. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇති මෙම නිවස මිලදී ගන්නා අයෙකුට නිවසේ කිසිම කාර්යයක් කිරීමට නැත. වාහනයක් නැවතීමේ ඉඩපහසුකම් වලින් සමන්විතයි.අඩි 20 පාර. මිල ලක්ෂ 150යි. වැඩි විස්තර සදහා අමතන්න. ඉතා උසස් නේවාසික පරිසරය.
නිවසේ සිට කැස්බෑව හන්දියට 5 kms
ආයුර්වේද හංදියට මීටර 900යි
ජඹුරලිය හන්දියට ආසන්නයෙන් නිවස පිහිටා ඇත.
* 7 Perches
* 3 Bedrooms
* 2 Bathrooms (in & out)
* Large Living area with dining
* Kitchen with pantry set
* fan
* Curtains
* Interlocked garden
* Fully tiled
* Finishing roof
*1 vehicle parking spaces
* Garden wall surrounded with Roller gate
* Please call for more info
Very close to Bank ,Hospitals ,Schools, Food city, and Highway entrance .Call for more info.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
---------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
25th sep