Rs 26,500,000
Negotiable
Address:
වැටකෙයියාවල පාර ,තලපත්පිටිය ,නුගේගොඩ
Beds:
3
Baths:
2
House size:
1,875.0 sqft
Land size:
13.0 perches
Description
තලපත්පිටිය නුගේගොඩ නව රෝහලක ට කිලෝ මීටරයක් දුරින් පිහිටි නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.
නිවසේ නිදන කාමර 3ක් ,නාන කාමර 2ක් , සාලය හා මුලුතැන්ගෙයක් , කාර් පෝර්ච් එකක් සහිත වන අතර ඉඩම පර්චස් 13 කි.
නිවස ඉදි කර වසරක් පමණ ගතවී ඇත. සුන්දර නිස්කලංක පරිසරයකි.
සුවතා මංතීරු , රජයේ හා පුද්ගලික රෝහල් පාසැල් ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට ඉතා ආසන්න ය.
නිවසේ සිට නව රෝහල බස් නැවතුම්පොළට හා ෆුඩ් සිටියට කිලෝමීටරයකි.
නුගේගොඩට කිලෝමීටර් 4 කි. බත්තරමුල්ල ට කිලෝමීටර් 6කි. තලවතුගොඩ ට කිලෝමීටර් 3කි. මහරගම ට කිලෝමීටර් 3.5 කි.
වාහන 5 ක් පමණ නවතා තැබීමට ඉඩකඩ සහිත මිදුලක් ඇත.
පිරිසිදු ඔප්පු සහ නිරවුල් හිමිකමක් සහිත දේපලකි.
මිල රුපියල් ලක්ෂ 265 ක් හෝ වැඩිම ඉල්ලුමට .
(රුපියල් 26,500,000/-)
Similar ads
Land with House for Sale in Nugegoda
15.0 perchesColombo, LandRs 52,000,000 total price40 daysLand with house for sale in Nugegoda
10.0 perchesColombo, LandRs 3,000,000 per perch44 daysLand with House for Sale in Nugegoda
11.7 perchesMEMBERColombo, LandRs 2,500,000 per perch21 daysLand with house for in Sale - Nugegoda
18.5 perchesColombo, LandRs 70,000,000 total price22 days