ගම්පහ මීගමුව (B244) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා සීදුව ගලිගංඑළිය මංසන්ධියට සමීපව පිහිටි නිරවුල් ඔප්පු, ජල විදුලි පහසුකම් සහිත පර්චස් 10 ක ඉඩම සමඟ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා යෝග්‍ය ගොඩනැගිල්ල පිහිටි අඟනා බිම් කොටසක් විකිණීමට.
මෙම ස්ථානයේ සිට රද්දොලුගම නගරයට කිලෝමීටර් 2ක් පමණ දුර ඇති අතර රජයේ බැංකු, සුපිරි වෙළෙඳසල්, රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වලට ඉතා කෙටි දුරක් සහ සාපේක්ෂව මිනිත්තු 10 කට අඩු කාළයක් තුළ ළඟා විය හැක. සීදූව දුම්රිය ස්ථානයට කිලෝමීටර් 4, සීදූව මංසන්ධියට කිලෝමීටර් 5ක් පමණ දුර ඇත. කටුනායක කොලඹ අධිවේගී මාර්ගයට කිලෝමීටර් 8ක් පමණ දුර ඇත. මිල ලක්ෂ 250 (මිලියන 25). බැංකු ණය සඳහා ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත.
මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉහල මාලයේ නිදන කාමර 2ක්, කුස්සියක්, නාන කාමරයක්, balcony එකක් සහ ආලින්දයක් සහිත අංග සම්පූර්ණ නිවසක් ඇත පහත මාලයේ අඩි 24 දිග සහ අඩි 12 පළල කඩ කාමර කින් සමන්විත වේ. මෙම ගොඩනැඟිල්ල සහිත ඉඩම වාණිජ කලාපයට අයත් වේ.
Please call for more information and Price