House For Sale in Kesbewa

For sale by Sell Fast | Maharagama | Anudi Ads 31 Aug 2:31 pmPiliyandala, Colombo

Rs 14,800,000


• 120 කැස්බෑව ප්‍රධාන මංසන්ධියට 400m
• කොළඹ අළුත් බයිපාස් පාර පෙනෙන දුරින්
• බණ්ඩාරගම, පිළියන්දල, හොරණ, කොළඹ, කැස්බෑවෙන් තනි බසය
• කහතුඩුව අධිවේගී මාර්ගයට ඉතා ඉක්මණින් ළඟාවිය හැකිය
• 255 ගල්කිස්ස - කොට්ටාව බස් මාර්ගයට 300m
• මාවිත්තර මංසන්ධිය හරහා 341 පිළියන්දල බස් මාර්ගයටද පහසුවෙන් ළඟාවිය හැක.
• වර්ග අඩි 2800 ගඩොලින් නිමවා ඇති දෙමහල් නිවසක් වන මෙහි උඩුමහලෙහි 85% වැඩ නිමකර ඇත.

1.පහත මහල කාමර 3, සාලය, කෑම කාමරය, කුස්සිය, ඇතුළත බාත්රූම් 1හා පිටත බාත්රූමය, දොර ජනෙල් කොස් ලීයෙන් නිමවා ඇත. පහතමහල ටයිල් කර ඇත.
2. උඩුමහල කාමර 2, සාලය, කෑම කාමරය, බාත්රූම් 1, උඩුමහලට පිවිසීමට ඇතුළතින් හා පිටතින් තරප්පු පේළි 2ක් ඇත. වාහන 2ක් නැවැත්වීමට ඉඩකඩ ඇත.

• ළිං ජලය හා නලජල පහසුකම් දෙකම ඇත.
• නිවස වටා තාප්පය දමා ඇත.
• පර්චස් 10 කි
• අඩි 20 තාර පාරකට මුහුණලා
• ව්‍යාපාරික ස්ථානයක්, නිවාස 2ක් ලෙසද භාවිතා කල හැක.
• මිල ලක්ෂ 148


Address:
No: 47/21, Gurugama, Mavittara, Kesbawa
Beds:
5
Baths:
2
House size:
2,800.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0720252920
  • 0703945527

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Maharagama | Anudi Ads

Authorized ikman.lk agent in Maharagama


Share this ad

Promote this ad

More ads from Sell Fast | Maharagama | Anudi Ads