🏠️🏠️ කැස්බෑව නගර සීමාවෙන් නිදහස් නිශ්කලංක පරිසරයක පදිංචි වීම සදහාම ඉදි කරන ලද නිවසක් විකිනීමට ඇත .
🛑 පර්චස් 8.75
🛑 120 බස් පාරට 800m
🛑 කැස්බෑව ටවුන් එකට 2km
🛑 Highway Kahathuduwa 4 km
🛑 GUIDANCE international school 1.5km
🛑නිදන කාමර 2
🛑බාත් රෑම්ස් 2
🛑මුලුතැන්ගෙය (open kitchen )
🛑අලංකාර විසිත්ත කාමරය
🛑සම්පූර්න ටයිල් කර ඇත
🛑වට තාප්ප & රෝලර්ඩෝ ගේට්ටු
🛑 වාහන 1ක් නවතා තැබීමේ පහසුව
🛑 නිවසටම අඩි 20 පාර
🏠️🏠️ ආපනශාලා,, කීල්ස් සුපර් සෙන්ටර් රෝහල් පාසල් ඇතුලු සියලු පහසුකම් විනාඩි 5 දුරින්
🏠️උසස් තත්වයේ ප්රමිතීන් ට අනුකූලව ඉදි වූ මෙම නිවසේ වටිනාකම ලක්ෂ 230 (නිවස බැලූ පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)