විදුලිය සහ ජලය ඇත, පිරිසිදු ඔප්පු. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයට ඉතා ආසන්නව පිහිටා ඇත. මාතර නගරයට පහසුවෙන් ළඟාවිය හැකිය. අතරමැදියන් අවශ්‍ය නැත.