House for Sale in Horana - Pokunuvita

For sale by Sell Fast | Horana | Star Ad Creation VERIFIED 4 May 3:25 pmHorana, Kalutara

Rs 3,700,000

Negotiable


හොරණ නගරයේ පොකුණුවිට උප නගරයට ආසන්නව හොරණ කොළඹ 120 බස් මාර්ගයේ කරුණාසේන ජයලත් මාවතේ මීටර් 250ක් දුරින් අඩක් නිම කල නිවස මුදල් හදිස්සියකට වහාම විකිණීමට ඇත.
ඉතා හොඳින් කොන්ක්‍රිට් කළ අඩි 15 පාර, කොළඹ හොරණ පාරේ සිට මීටර් 200යි. ඉඩම පර්. 10ක මාර්ගයෙන් පහලට නිවසේ බිම් මහළ අඩක් නිම කර ඇත. කපරාදු කර දොර ජනේල් සවි කර ගැනීමෙන් අනතුරුව පදිංචි විය හැකිය. බිම් මහල සඳහා පඩි පෙළ වෙනමම ඇත. උඩු මහළ තනා ගැනීමෙන් පසුව වෙනමම නිවෙස් 2ක් ලෙස භාවිතා කළ හැකිය. නල ජලය, විදුලිය සහිතයි. අනුමත සැලැසුම, වීදි රේඛා සියල්ල සහිතයි. බිම් මහළ කාමර 2යි. සාලය, කෑම කාමරය හා මුළුතැන්ගෙය, ටොයිලට් බාත්රූම් සහිතයි.


Address:
173/20, කරුණාසේන ජයලත් මාවත, වැලිගම්පිටිය, පොකුණුවිට, හොරණ.
Beds:
2
Baths:
1
House size:
750.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0711648866

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Horana | Star Ad Creation

Authorized ikman.lk agent in Horana



Share this ad
Promote this ad